තෙල් සංස්ථාව විකුණා දමන්න සූදානම්..- ඇමති අර්ජුන

August 24, 2018 at 10:00 am | lanka C news
තෙල් සංස්ථාව විකුණා දමන්න සූදානම්..- ඇමති අර්ජුන

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආයෝජකයන් ඇතිව හෝ නැතිව විකුණා දැමීමේ ඉඩක් ඇති බව ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඊට එරෙහිව ආයතනය රැුක ගැනීමට තමන් හා එක්වන ලෙසද ඇමැතිවරයා සේවකයන්ගෙන් ඉල්ලීමක් කලේය.

දැනටමත් සමහර රවලග් වලින් තෙවන හා සිව්වන පාර්ශවය යයි කියමින් එවන් යෝජනාවන් ඉදිරිපත් වී ඇති බවද ඔහු පැවසීය.

විවිධ වේශයන්ගෙන් එන මෙවන් යෝජනා වලින් ආයතනය රැුක ගත යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

විකුණන්නට ඉඩ නොදී රැකගැනීම සඳහා වන අභියෝගයට තමනට තනිව මුහුණ දිය නොහැකි නිසා තමන් හා එක්වන ලෙසද ඇමැතිවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කලේය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සේවක ප්‍රණාම උලෙලක් අමතමිනි.

10 views

5 Comments to “තෙල් සංස්ථාව විකුණා දමන්න සූදානම්..- ඇමති අර්ජුන”

  1. Niru says:

    Since you cannot sell your worn out balls try the cpc

  2. Silva says:

    මේ ආණ්ඩුව තව වුරුදු 6කට ආරක්ෂා කරලා ඉස්සරහට ගෙනයන්න. එතකොට මේ මොලු රටම ආරක්ෂා වෙලා තියේවි.

    දැන් මේ රටේ බලයේ ඉන්නේ මහනිද රාජපක්ෂ නෙවෙයි කියන අඑක විතරක් හොඳින් මතක තියා ගන්න.

  3. Gadol says:

    යමපාලනයට කඩේ ගිය වසලයෙක්

    • Dine says:

      Ane pala yako dont mesure every thing from politic.what he say correct
      In reson 2 decades we only have 3 heros
      One mahinda ans SF who finish the war
      Arjuna who won 96 world cup

  4. Samuvel says:

    යකෝ,අර්ජුන උඹේ නම තමයි කැත. රටේම වැඩිම ඪනය හොරකම් කලෙත් ඔය නම තියන එකෙක් තමයි. විකුනනවා නම් කියාපල්ල අගමැතිට උඹල ඔක්කොම එක්කම විකුනන්න කියල.

Main News