තෙල් සංස්ථාව විකුණා දමන්න සූදානම්..- ඇමති අර්ජුන
August 24, 2018 at 10:00 am | lanka C news
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආයෝජකයන් ඇතිව හෝ නැතිව විකුණා දැමීමේ ඉඩක් ඇති බව ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.
ඊට එරෙහිව ආයතනය රැුක ගැනීමට තමන් හා එක්වන ලෙසද ඇමැතිවරයා සේවකයන්ගෙන් ඉල්ලීමක් කලේය.
දැනටමත් සමහර රවලග් වලින් තෙවන හා සිව්වන පාර්ශවය යයි කියමින් එවන් යෝජනාවන් ඉදිරිපත් වී ඇති බවද ඔහු පැවසීය.
විවිධ වේශයන්ගෙන් එන මෙවන් යෝජනා වලින් ආයතනය රැුක ගත යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.
විකුණන්නට ඉඩ නොදී රැකගැනීම සඳහා වන අභියෝගයට තමනට තනිව මුහුණ දිය නොහැකි නිසා තමන් හා එක්වන ලෙසද ඇමැතිවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කලේය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැති සේවක ප්රණාම උලෙලක් අමතමිනි.
Since you cannot sell your worn out balls try the cpc
මේ ආණ්ඩුව තව වුරුදු 6කට ආරක්ෂා කරලා ඉස්සරහට ගෙනයන්න. එතකොට මේ මොලු රටම ආරක්ෂා වෙලා තියේවි.
දැන් මේ රටේ බලයේ ඉන්නේ මහනිද රාජපක්ෂ නෙවෙයි කියන අඑක විතරක් හොඳින් මතක තියා ගන්න.
යමපාලනයට කඩේ ගිය වසලයෙක්
Ane pala yako dont mesure every thing from politic.what he say correct
In reson 2 decades we only have 3 heros
One mahinda ans SF who finish the war
Arjuna who won 96 world cup
යකෝ,අර්ජුන උඹේ නම තමයි කැත. රටේම වැඩිම ඪනය හොරකම් කලෙත් ඔය නම තියන එකෙක් තමයි. විකුනනවා නම් කියාපල්ල අගමැතිට උඹල ඔක්කොම එක්කම විකුනන්න කියල.