තෙල් සංස්ථා වැඩ වර්ජනය අවසන්.. තෙල් බෙදීම යලි අරඹේ..
April 24, 2017 at 9:37 pm | lanka C news
ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවක එකමුතුව විසින් පැවැත්වූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.
අගමැති රනිල් වික්රමසිංහ හා ඇමති චන්දිම වීරක්කොඩි සමග පැවති සාකච්චාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.
ඉන්දියාව වෙත ත්රිකුණාමලය තෙල් ටැංකි ලබා නොදීමට අගමැතිවරයා සාකච්චාවේදී පොරොන්දු වී තිබේ.