තෙල් සංස්ථා වැඩ වර්ජනය අවසන්.. තෙල් බෙදීම යලි අරඹේ..

April 24, 2017 at 9:37 pm | lanka C news
තෙල් සංස්ථා වැඩ වර්ජනය අවසන්.. තෙල් බෙදීම යලි අරඹේ..

ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවක එකමුතුව විසින් පැවැත්වූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති චන්දිම වීරක්කොඩි සමග පැවති සාකච්චාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

ඉන්දියාව වෙත ත්‍රිකුණාමලය තෙල් ටැංකි ලබා නොදීමට අගමැතිවරයා සාකච්චාවේදී පොරොන්දු වී තිබේ.

11,503 Viewers

12 Comments to “තෙල් සංස්ථා වැඩ වර්ජනය අවසන්.. තෙල් බෙදීම යලි අරඹේ..”

  1. kamalsiri kuruwita says:

    කියන දේම කොරයිද ? ලොක්ක පොරොන්දු ඉෂ්ට කරන්න සුරය. එයාගේ ලොක්කට වඩා නම් පක්ෂෙට හොඳයි.

    • Kal says:

      Hoooooooo….. hemogema පස්ස බිම ඇනුනා නේද!

    • kapila says:

      Meka Jeppo Ranil ekka gahapu gemak. India yanna kalin strike ekak karala eka nawaththala pennuwa dan kisima prasnayak naha kiyala.

      Ayyo ahinsaka sevakayo, okkoma gonata adala inne. Ranil India walata denne naha kiyala Lankawe register karapu Indian Government ekata aithiya thiyene samagamakata denawa.

      Dekama ekaine. anthimata sidda wenne india me tanki tikai tanki thiyena boomiyai palamaya karana eka.

    • නිහමසිංහ says:

      ජරාවක් කාල නෑ නේද? බැඳුංකරේ සල්ලි තියෙන්නෙ ඕවට තමයි.

  2. wele vidane says:

    හුුහු——–හු—–හු——–!ජහපාලනේ පස්ස බිම ඇනුනා නේද!

    • Dushantha says:

      වෘතීය සමති වලට පුළුවන් ඕන ආන්ඩුවක පස්ස බිම අන්නන්ඩ.

  3. RANNA PONIL says:

    They should not trust this YAMAPALANA bunch as KEPPA SIRA and RANNPONIL are eorking on the fear of their lives

  4. kumara says:

    එම එකගතාවය රටට ප්රසිද්ධ කරන්න. නැතිනම් මුං ඕක විකෘතිකරලා අනාගතයෙදී මෙන්නන්න පුලුවන්

  5. Aurora says:

    අපිට සතුටුයි. එත් පොරොන්දුව ඉටු නොකලොත් කලයුතු දේ දැන්ම සැලසුම්කරණ එක කෝකටත් හොඳයි. මොකද මුන් උපතේ ඉඳන්ම බොරුකාරයෝ. මේ විදියටම හම්බන්තොට වරායත් පිටරටට විකුණන එක වලක්වගන්න වරාය සේවකයෝ එක්ව පෙරට එන්න. මුළු රටම සියලුම දේශප්‍රේමීන්ම ඔබට අශිර්වාදකරනවා. අපේ වරාය අපිට ආරක්ෂා කරලා දෙන්න.

  6. Sunil says:

    මේ මලකඩ කාපු ටැංකි එකක් වත් බදු දුන්නොත් මරාගෙන මැරෙනවා යකොව්… ඔනමනං යකඩ වලට චීනෙට විකුනපියව්…
    – අපි ශ්‍රී ලාංකිකයෝ බොලව්-

    • kamalsiri kuruwita says:

      ටැංකි නෙවෙයි බන් , උන්ට ඕන භූමිය භූමිය. සුසිල් ඇමතිගේ කතාව බලපන් .මිනිහ ඇත්තම කිව්වා .

    • ponil says:

      sunil omba sirikotha bath balayek neda rs 1600 ta kahina ekek

Main News