තෙල් සැපයුම්කරුවන් මෙරට බංකුවල ණයවර ලිපි පිලි නොගනී… විදෙස් බැංකුද බෑ කියයි.. තෙල් ගෙන්වීම බරපතල අර්බුදයකට…
June 26, 2022 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීම බරපතළ අර්බුදකාරී තත්වයක් ඇති වී තිබෙන බව වාර්තාවෙයි.
ශ්‍රී ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇතුළු මෙරට බැංකුවල ණයවර ලිපි පිළිනොගන්නා තත්වයට පැමිණ තිබීම මීට හේතුවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්ධන ආනයනය ණයවර ලිපි විවෘත කිරීමට විදේශීය බැංකු ද ඉදිරිපත් නොවීමෙන් තව තත්ත්වය තවත් බරපතළ වී තිබේ.
ඒ අනුව ඉන්ධන සඳහා අත්පිට මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති නමුත් පවතින ලෝක තතවය මත මුදල් ගෙවා ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වන ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇත.
මෙතෙක් ඉන්දියාවෙන් ණය මාර්ගයක් ඔස්සේ ඉන්ධන ලබා ගන්නා කරන ලද අතර තවත් ණය මාර්ගයක් විවෘත කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
නමුත් එය සාර්ථක නොවන්නේ නම් අත්පිට මුදලට විවෘත වෙළඳ පලෙන් ඉන්ධන මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.
1.All luxury vehicles in use in the country irrespective of owners (cars, jeeps cabs ) of 2000cc and above should not be allowed to use in the country and those lanka luxury vehicles should be exported as used vehicles to earn foreign currencies.
2. Immediately stop free fuel and fuel allowances to allembers of parliament including Prime minister, ministers etc
3. Immediately stop free fuel and fuel allowances to government officials including Secretaries etc.
( ministries, department, coporations, government owned companies/agencies etc.
4. Stop allowances of traveling, medical, telephone etc given in adfition to salary government officials including Secretaries etc.
( ministries, department, coporations, government owned companies/agencies etc.
5.Have pool vehicles for official duties but not for pick and drip from/to homes.
6. Revise remunerations of state agencies to management circular of Treasury.
නීති දාලා ආර්තිකේ හදන්න පුලුවන් කියල හිතන උගත් (ඒත් ආර්තික විද්‍යාව නොදන්න) තැරි කොමියුනිස්ට් සමාජවාදී බයියෙක්..
කොල්ලෝ උඹට ඕවා තෙරෙන්නේ නෑ. උඹේ අම්මා අප්පාගෙන් අහලා දැනගනින්. උඹලා ස්මාර්ට් ෆෝන් ඔබ ඔබා ඉන්න විතරයි දන්නේ. දැන් බලපන් ඉලන්දාරියා රුසියාව තෙල් ගෑස් පොහොර දෙන්න හදනවා නමුත් ගන්නේ නෑ. ඒ සමාජවදි කොමියුනිස්ට් හින්දද බොල.
සල්ලි තියන අය සහල් සහ අනෙක් ආහාර ගොඩගහගෙන මිල ඉහල ගිහින් අනෙක් මිනිස්සුන්ට තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිඋනාම උඹෙ නිදහස් ලිබරල් ආර්තික ප්රතිපත්තිවලින් වැඩක් වෙන්නෙ නැහැ. බැලුවම ආර්තිකේ දියුනු කරන එක කොහොම උනත් යන්තම් පන ගැට ගහගන්නත් කොමියුනිස්ට් ක්‍රමේට යන්න වෙයි වගේ. එහෙනම් බයියො ටොයියො වැඩක් නැහැ. ඇර්බුදයෙන් ගොඩයනකන්වත් ජෙප්පොයි පෙරෙට්ටොයි ගෙනෙන්න වෙයි.
ඇමෙරිකන් තානාපතිනිය බත්තරමුල්ල ජවිපෙ මූලස්ථාන මන්දිරයට පැමිණ, සමාජවාදය පිහිටුවන්න ජවිපෙ කරන සටනට සිය විප්ලවීය ආචාරය පුදා අනුර සහෝදරයාට සුබ පැතුම් පිදුවා.
ලංකාව තුල සමාජවාදය පිහිටුවන්න ජවිපෙ සහ පෙරටුගාමීන් අත්වැල් බැඳගැනීම දැකීම තම ඒකායන ප්‍රාර්ථනය බවත් ඈ පවසා සිටියා.
බැසිල්ගේ ගෝලයා නාමල්ගේ යාලුවා කයිවාරු කංචනයා.
ලංකාවේ අසාර්ථක ම තෙල් ඇමති බයිලා චක්‍රවර්ති කංචන
ඒවගේම ලංකාවේ අසර්ථකම ජනාධිපති
ඒවගේම ලංකාවේ අසර්ථකම ජනාධිපති පොලීම් චක්‍රවර්ති ගෝටා සර්
ඒ පොම්නයට තවත් සර් කියන්නෙ ඇයි ලොල්ලො ?
මේ ජනාධිපති මේ පීඩනය අභියසවත් නොගියොත් අරාජික බව හේතුවෙන් රට ලේ විලක් වෙනවා. පොහොට්ටුවො සහ රාජපක්ෂලා පරිස්සම් වෙන තරමට හොදයි. මිනිස්සු පිස්සු හැදිල දේශපාලකයන්ගේ ජීවිත නැති කරන්න වුනත් බැරි නෑ. බලයෙන් උමතුවූ දේශපාලකයන් වෙනුවට ක්ෂෙත්රවල විශේෂඥයින්ට රට සහ ජනතාව වෙනුවෙන් යමක් කල හැකියි.
තෙල් මිල දී ගන්න විට ධම්මිකගේ පිට රට ගිනුමකින් මුදල් ගෙවමු.
මහතීර් මොහොමඩුයි ලී ක්වාන් යු යි එකට ඇවිත් රට ඉහලටම ඔසවලා තියෙන්නේ. දැන් ඉතින් අප්පච්චිටයි ලොකු පුතා විමලයටයි ජයවේවා කියාගෙන පයින් යමන්.
අපි අයින් විලා පයින් යමු පුතී
ඉස්ටුදියි
ශ්‍රිලංකාවේ වර්තමානයේ සිදුවෙමින් යනුවේ නායකත්වයේ දුර්වලතා හෝ හැදුනුම්කම් උපයෝගිකර ගනිමින් srilankan Oligarchy පැලැන්තියක් ඇතැම් දේශපාලන හා වියාපාරික පිරිසක් කණ්ඩායමක් ලෙස සහයෝගිව ක්‍රියාත්මක වෙමින් රට හා ජනතාව දඩ මීමා කරගනිමින් බිහිකරමින් යෑමකි.