තෙල් සේවකයන්ට මැරයින්, කුඩුකාරයින් විසින් පොලු මුගුරුවලින් පන්න පන්නා පහර දුන් වීඩියෝව මෙන්න..[Video]
July 26, 2017 at 10:47 pm | lanka C news![තෙල් සේවකයන්ට මැරයින්, කුඩුකාරයින් විසින් පොලු මුගුරුවලින් පන්න පන්නා පහර දුන් වීඩියෝව මෙන්න..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/07/545458.jpg)
ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් වර්ජනයේ නිතර වුණු ඛණිජ තෙල් සංස්ථාවේ නිරායුධ සේවකයින්ට පොලු මුගුරු සහිත මැරයින් කණ්ඩායමක් විසින් මහ පාරේ එලව එලවා පහර දුන් ආකාරය රූපවාහිනී නාලිකා විසින් විකාශණය කරනු ලැබීය.
ඊයා බන් දැන් මුස්ලිම් කුඩ්ඩො දාලා සින්හල යුනියන් කාරයොන්ට ගහන්නෙ. තවත් උඩ දාගෙන ගිහින් චන්දෙ දෙමු.
This a lie. Public attack them becuse of the inconvemiced caused to them by those union thugs. next anthare and GMOA should face the same fate.
UNP thugs not public !!
කෝමද පුතීලා අපේ ආමි කොල්ලන්ගෙ වැඩ? පිටිපස්සෙන් එනකන් ගොන් විප්ලවවාදියො ටික දන්නෙත් නෑ.
thel parayinta atha paya kadenna denna tbiyenne. okun jaathiwaadi ballo..
These are Marikkars Thugs
Wijebahau umba lapayage Ekek
අනේ නිකන් පලයන් විජේබාහුවො යන්න. සාමාන්‍ය මිනිස්සු පොලු අරගෙන මිනිස්සුන්ට ගහනවද? ඔය විදියටම තමයි 83 ඒ කාලෙ හිටපු මැතිව්ස් ලගෙ තගයො දෙමල මිනිස්සු මැරුවෙ
සරත් ෆොන්සේකා වැඩ අරඹයි….මේන්න වෘත්තී සමිති නායකයින් ලපයි සිපයි වෙයි.
Niyamai ne? okunge homba thalanna ona.
දැන් වෘත්තීය සමිති හැම එකකටම තේරෙන්න ඔනේ තනි තනිව ගිහින් තම වෘත්තීය අරගල දිනන්න බෑ කියලා. මේ පහර දුන්නේ ඛනිජ තෙල් වෘත්තීය සංගමයට පමණක් නොවේ. සමස්ත වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයටයි. බලාගෙන හැබැයි ජ:වි:පෙ අයට තම ආයතන වල වෘත්තීය අරගල වල පෙරමුණ ගන්න දුන්නොත් අවසානයේ හැමදාම කලේ ආණ්ඩුවට විරුද්ද පැත්තේ ඉන්නවා වගේ පෙන්නලා ආන්ඩුවට ඕනා විදියට වෘත්තීය අරගල හීලෑ කර දීමයි. අමතක කරන්න එපා මේ අාන්ඩුව ගේනන ජ:වි:පේ කැපවෙලා වැඩ කළා කියලා. සත්‍යවාදී වෘත්තිය අරගල වලට ජයවේවා.
සිතා මතාම ජන ජීවිතය අඩාල කරන මෙවැනි වෘත්තීය සමිති නායකයන් අල්ලා මුහුදට විසි කර දැමිය යුතුයි.
මැතිවරණ කාලේ දෙන්නට පොරොන්දු වූ කාර් වෙනුවට අළුත්ම අළුත් මරික්-කාර්වලින් පැමිණි වනචාරී කුඩ්ඩන් විසින් විරෝධතා කරුවනට පහර දුන් අයුරු රටම දුටුවෝය.පොළීසිය නුදුටුවෝය.
උන් අහක බලාගෙන යන හැටි රටම දැක්කා හරි නිව්ස් චැනල් බැලුව නම්
s m markkar – thilanga sumathipala
තෙල් සේවකයින්ගෙ ඉල්ලීම සාදාරනයි. රටේම අනාගත පරපුර වෙනුවෙනි . වසර 5 කට 6 කට පත්වුන දේශපාලකයන්ට මේ විදිහට මහජන දේපල වසර 60 80 අනාගතයකට සම්බන්ධ තීරණ ගැනීමට ජන වරමක් නැහැ. මෙය පැහැදිලිවම නීති විරෝධී ක්‍රියාවක්. ජනමත විචාරනයක් පැවැත්විය යුතුයි නැතිනම් මේ අත්සන් තබන කිසිදු ගිවිසුමක් වලන්ගු භාවයෙන් තොරයි. ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනුකළ යුතුයි
CPC which never made a Profit for the country but made Billions of losses even with a Good Retail price of Fuel cant talk about protecting Assets. They have infact one of the main causes for Sri Lanka still being a Poor Country. They are a national waste like sri lankan.
වසර 99 කට චීනයට බදු දුන් හම්බන්තොට වරාය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිනිස අවුරුදු 99 කින් පසු කටයුතු කරන විට සිංහලුන් මේ රටේ සුළු ඡාතියක් බවට පත්වී හමාරය…
මෙන්න මේ වගේ වෘත්තීය සමිති හිකනැලුන්ව පාලනය කරන්න් ඕනැ. මුන්ට මාසේ පඩිය නැත්නම් ඔක්කොම ඉවරයි. හිගන්නො රස්සාවට ගිහිල්ල වෘත්තිය සමිති අටවගෙන රට පාලනය කරන්න හදනව. කොළොන්නාවේ සුමංගලගේ ඇට මිරිකුව වගේ මුන්ගෙ ඇට මිරිකල රස්සාවට යන්න කිවිවහම අගේට යයි. නැත්නම් 83 වගේ කනෙන් අල්ලල එළියට දාන්න ඕනා
Go and ask your dead mother and living wife about “BALLS ” squeezing.
Don’t insult the working class.
If you think your money can make U a man.
You are a damn idiot
WELL SAID ASOKA .
බලාගෙන යනකොට, ජේ.ආර්.යුගය යළි කල-එළි බැස ඇති අතර, නරි බැනාට මාමාගේ අඩිපාරේ යන්නට ඉඩ නොතබා, ජනාධිපතිතුමා ගත් පියවර අගේකළ යුතුව තිබේ…..!!!
UNP style
දැන් සනීපද ?
රණවිරුවන්ට ජයවේවා.