තෙල් සේවකයන්ට මැරයින්, කුඩුකාරයින් විසින් පොලු මුගුරුවලින් පන්න පන්නා පහර දුන් වීඩියෝව මෙන්න..[Video]

July 26, 2017 at 10:47 pm | lanka C news
තෙල් සේවකයන්ට මැරයින්, කුඩුකාරයින් විසින් පොලු මුගුරුවලින් පන්න පන්නා පහර දුන් වීඩියෝව මෙන්න..[Video]

ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් වර්ජනයේ නිතර වුණු ඛණිජ තෙල් සංස්ථාවේ නිරායුධ සේවකයින්ට පොලු මුගුරු සහිත මැරයින් කණ්ඩායමක් විසින් මහ පාරේ එලව එලවා පහර දුන් ආකාරය රූපවාහිනී නාලිකා විසින් විකාශණය කරනු ලැබීය.

115 views

31 Comments to “තෙල් සේවකයන්ට මැරයින්, කුඩුකාරයින් විසින් පොලු මුගුරුවලින් පන්න පන්නා පහර දුන් වීඩියෝව මෙන්න..[Video]”

  1. Raawana says:

    Kawuru kalath, niyameta wede karala thibenawa.Union kaarayinta ratak paalanaya karanna ida denawada? Methanadi beta kanne rate saamaanya janathaawa misa, Aanduwa noweyi. Rathupaswala minsunta gahapu heti samahar thuppahi maadyawalata e kaale dunne nehene.Oya union kaarayinta oya widiyata noweyi.kudalala ellala thiyanna thibune.

    Next target should be GOMA kalliya.

  2. Kings says:

    Sme foolish and their henchman are thinking only their pocket. They do not try to understand, what will happen for their future generationm by selling this type assets own to SL. In near future all your next generation can understand what their parents, grandparents done for Sri Lanka. They will curse for you some day. Today we are benifitting what our grand parents protect our country and assets. but our future generation will be under the colony of China or another state of India.Very Sad.

  3. Kuma says:

    තෙල් සේවකයින්ගෙ ඉල්ලීම සාදාරනයි. රටේම අනාගත පරපුර වෙනුවෙනි . වසර 5 කට 6 කට පත්වුන දේශපාලකයන්ට මේ විදිහට මහජන දේපල වසර 60 80 අනාගතයකට සම්බන්ධ තීරණ ගැනීමට ජන වරමක් නැහැ. මෙය පැහැදිලිවම නීති විරෝධී ක්‍රියාවක්. ජනමත විචාරනයක් පැවැත්විය යුතුයි නැතිනම් මේ අත්සන් තබන කිසිදු ගිවිසුමක් වලන්ගු භාවයෙන් තොරයි.

    • sura says:

      “තෙල් සේවකයින්ගෙ ඉල්ලීම සාදාරනයි. රටේම අනාගත පරපුර වෙනුවෙනි . වසර 5 කට 6 කට පත්වුන දේශපාලකයන්ට මේ විදිහට මහජන දේපල වසර 60, 80 අනාගතයකට සම්බන්ධ තීරණ ගැනීමට ජන වරමක් නැහැ. මෙය පැහැදිලිවම නීති විරෝධී ක්‍රියාවක්. ජනමත විචාරනයක් පැවැත්විය යුතුයි නැතිනම් මේ අත්සන් තබන කිසිදු ගිවිසුමක් වලංගු භාවයෙන් තොරයි”.

      මේ කතාව අමන දේශපාළුවෝ සහ උන්ට කත්අඳින, කඩේ යන හමෝම තරයේ සිහි තබා ගත යුතුයි.

      • Nana says:

        Then they should fight themselves about CPC losses, low productivity, Overstaff, Corruption within, Iddling workers etc first before trying to save other assets.

  4. Wimal says:

    Munta gahala madi

  5. marusira says:

    meka dakkamanam mota hithenawa ranawiriwo okkoma Geneva walata dunnaam hodayi kiyala

Main News