තෙල් සේවකයන්ට මැරයින් විසින් පහර දී පන්නා දැමීම ගැන ඉතාම සතුටු වෙනවා..- SB
July 28, 2017 at 10:40 am | lanka C news
වර්ජනයේ යෙදුනු තෙල් සේවකයන්ට කවුරුන් හෝ පහර දී පන්නා දැමීම ගැන තමන් ඉතාම සතුටට පත්වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.