තෙල් සේවකයන්ට මැරයින් විසින් පහර දී පන්නා දැමීම ගැන ඉතාම සතුටු වෙනවා..- SB

July 28, 2017 at 10:40 am | lanka C news
තෙල් සේවකයන්ට මැරයින් විසින් පහර දී පන්නා දැමීම ගැන ඉතාම සතුටු වෙනවා..- SB

වර්ජනයේ යෙදුනු තෙල් සේවකයන්ට කවුරුන් හෝ පහර දී පන්නා දැමීම ගැන තමන් ඉතාම සතුටට පත්වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

154 views

16 Comments to “තෙල් සේවකයන්ට මැරයින් විසින් පහර දී පන්නා දැමීම ගැන ඉතාම සතුටු වෙනවා..- SB”

  1. bend to bend says:

    මෙහි ලියන විජේබාහු නමැති එකාගේත් මෙවැනි ප්‍රකාශ කරන සුමනවීර බණ්ඩා නමැති එකාගේත් සුජාත භාවය පිළිබඳ ගැටළුවක් ඇති බැව් මනාව ගම්‍ය වේ.සිහල දේශය පිරිහීමට මූලිකම හේතුව මෙවන් අපතයින් බව සත්‍යයයකි.දේශය විනාශ වූවත් තම පැවැත්ම පමණක් සිතනා මේ පරපුට්ටන් නිරයට පවා නොගන්නා බව නම් සක් සුදක් සේ පැහැදිලිය​.

    • Lapaya says:

      මාසෙකට සිරිකොතෙන් දෙන රුපියල් 1,600 ට කහින බල්ලෝ රැලේ එවුන්. එතන කටු ලෙවකකා මුන්ට කරන්න තියෙන්නේ ඕක තමයි. පහුගිය දවස් වල අරලිය ගහ ගෙදරට එන්න කියල ඉතුරු වෙච්ච කෑම ටික කන්න දුන්න කියල ආරන්චියි.

  2. lolla says:

    පිස්සු ගෑනි මේකව හිරේ දැම්මෙ මුගෙ කටට break නැති නිසා

  3. gamarala says:

    වෙන ආන්ඩුවක් ආපු දවසට මේ සක්කිලි කාක්කො ටිකට මොනා වෙයිද?….
    මොනා වුනත් ස්භාවධර්මයට අනුව මුන්ව මැරෙන්න ඕනේ පනපිටින් පනුවො ගහලා, මේ සිංහල රට, ජාතිය,⁣ බෞද්ධ ආගම විනාශ කරන්න දගලන දැගලිල්ලට…

  4. Minimuthu says:

    තප්පුලන්න එපා ගොන් හරකා වගේ, රෙද්දට යටින් කුර පේනවා. කාගේ චන්දෙන් ඇවිල්ලාද මේ හඬ නගන්නේ?

Main News