තෙල් සේවක ඝාතන දෙකට සැකපිට අර්ජුන රණතුංග අත්අඩංගුවට ගනී.. ඇප මත නිදහස්..
October 29, 2018 at 4:41 pm | lanka C news
හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේ සිපෙට්කෝ ආයතනයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් ඔහුගේ එක් ආරක්ෂක යොදා අත්අඩංගුවට ගන්නා ලදී.
වෙඩි තැබීමෙන් පසු ඛනිජ තෙල් සේවකයන් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණේ හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමිනි.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමග සිය වැඩවර්ජනය අවසන් කරන බව තෙල් වෘත්තිය සමිති නිවේදනය කර තිබේ.
****
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ලක්ෂ 05ක මුදල් ඇප මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදා හැර ඇත.
This is a good example to show to the world that rule of law is applied in this country,
Sabave sina
දුමින්ද සිල්වා සමග එල්ලුන් ගස් යමන් හිවල් මාමේ…පාසල් සමයේ සිට කළකම් පලදේ….
when the incident took place Arjuna was there. Under section 140 of penal code his presence can be considered as a member of an unlawful assembly. Police is bound to take him into custody.
“ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත
දෙකක් කරන්නට ගියහොත් වෙයි විපත” කියන්නේ ඕක තමයි. තමන්ගේ දක්ෂතාවය තිබුණ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යන්නේ නැතිව දේශපාලනයකට ඇවිත් වරිගේ නහ ගත්තු අර්ජුණ.
කරුණාකරලා ඔයාට පුළුවන්ද ඔය කවියෙ සම්පූර්ණ පද ටික අපට ලියලා පෙන්වන්න ගොඩක් පින්
ඇමති කම ගියාට පසු පැත්තකට වෙලා මොකද වෙන්නෙ කියල බලන් ඉන්නෙ නැතුව හරක වගේ ගියා පරන පාට් දාන්න. නිකං පරිප්පු කනව.
අනේ උඹල වගේ හරක්. යකෝ පරිප්පුව කෑවෙ මැරුණ උන්නෙ.
දැන් ඉතින් එංගලන්තය කිපෙනු ඇත.
කල කම් පල දේ….වැලිකඩ වත්තේ ක්‍රිකට් ගහන්න කාලේ ඇවිත්….
Arjuna captain mahathaananai, hiredi wunath saramata yatin nitharama kot a kalisam 02 k withara andinna.
අහෝ දුකකි … කටේ නරි වාදන්…අන්තිම මොහොතේ කෙලවා ගත්ත…ලේත් ගා ගෙන…
මේක මහින්දගෙ කෙනෙක් කරානන් බලා ගන්ඩ තිබ්බා වියන්ගොඩලයි පිරිමි නර්ස්ලයි NGO කාරයොයි බෙරි හන් දෙන හෑටි. දෑන් කිසි කෙනෙක් සද්ද නෑ. දුමින්ද සිල්වාට ක්‍රියාත්මක වෙච්ච නීතිය මේකටත් ක්‍රියාත්මක වෙයි කියලා මිනිස්සු හිතනවා. ඈත්තටම මොකද්ද එතන සිද්ද උනේ කියලා CCTV කෑමරාවල තියනවා ඈතිනෙ.
මුත් එහෙනම් කිට් එක ගහලා වෙල් විදානේ කෙනෙක් උණා නේ? තරු දෙකයි….බැට් එකයි බෝලෙයි මිරිකමු නේ..සර්. මාරයි. ෂුවර් ජනාධිපති වෙන්ට පුළුවන්. ජන මන පුජිත පොලිස් පති කෙනෙක් තෝර ගන්කෝ හනිකට….