තෙල් සේවක වර්ජනය සමග රටම ගොනාට අදී.. ඉන්දියාවේ පැකේජයට අනුමැතිය ගෙන අගමැති ඉන්දියාවේ.. ත්‍රිකුණාමලය තෙල් ටැංකිත් ඈවරයි..
April 27, 2017 at 12:15 am | lanka C news
පසුගිය දා දිවයින පුරා ඛණිජ තෙල් බෙදාහැරීම අඩාල කරමින් ඛණිජ තෙල් සේවකයෝ වර්ජනයකට සහභාගි වූයේ ආණ්ඩුව සතු ත්‍රිකුණාමල වරායේ පිහිටි වටිනා තෙල් ටැංකි සමූහය සහ එය පිහිටා ඇති අක්කර 500 ක් පමණ ඉතා වටිනා භූමිය ඉන්දියාවේ අයි ඕ සි සමාගමට දීමට විරුද්ධව ය.
එහෙත් අගමැතිවරයා තෙල් ඇමති චන්දිම වීරක්කොඩි ඇතුලු ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුව සමඟ පැවති සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූයේ අනිවාර්යයෙන්ම් ඒ සම්බන්ධව ගනු ලබන ඕනම තීරණයක් ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඇතුලත්ව කමිටුවක් මගින් සාකච්ඡා කිරීමෙන් පසුව සිදු කරන බවයි.
එසේ පොරොන්දු වී පැය 24 ක් යාමට මත්තෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි ඉන්දියාව ලබාදීමට නියමිත ආයෝජන අවස්ථාව ලැයිස්තුවේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ඇතුළු භූමිය වසර 50 සිට 99 දක්වා බදු දීමට තීරණය කොට ඇති බවට අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තා පලවෙයි.
ඊට අමතරව විදුලි බලාගාර, මහාමාර්ග, දුම්රිය ඇතුලු අවශ්‍ය ඕනම අයෝජනයක් සඳහා ඉන්දියාවට ප්රමුඛත්වයක් දී කටයුතු කිරිමට එම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබාදිමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉන්දියාවේ අගමැතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවද එහි සදහන්ය.
– FB
President Sirisena ,Prime Miinister Ranil Please RESIGN & Go home….Traitors are more dangerous than enemies.
රනිල්-සිරිසේන ජනතා බලවේගයට ජයවේවා.
රෙජිමය ගෙදර යැවූ බලශක්තියෙන් ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සටන ඔදවේවා.
Do not believe what Ranil says. He tells one thing and do something else. The strike was organized by the government to mislead the people. He said he will consult the trade unions but take my word he will go ahead with his plan.
Top, eka ekata ona widhiyata natuwoth rata issaharata ganna ba.
ඕයි වික්‍රමබාහු
රට ඉස්සරහට ගන්න එක කෙසේවෙතත් තමුසෙට ක_ට ගන්න වෙයි
එක එකා කියන විදිහට තමයි දැන් ආණ්ඩුව කොහොමත් නටන්නේ. මෝඩි කියන “එකා” කිවුවම එකක් කරනවා. හුසේන් කුමාරයා කියන “එකා” කිවුවම ඒක කරනවා, ඇමරිකාවේ “එකෙක්” කිවුවොත් ඒකත් කරනවා. අඩු ගානේ ඔය කියන “එක එකා” අපේ රටේවත් ඉන්න එවුන් නෙමෙයි, අඩුගානේ අපේ රටේ ඉන්න “එකේ එකා” කියන දේ කරනවනං ටිකක් නම්බුයි.
අපි දැන් “එක එකා” කියන දේ කරන මෝඩ UNP වහල්ලු, ආඩම්බරයි !
Boo umba MODAYA kiyala umbata theruna nam loku deyak
වික්‍රමබාහුව වගේම නන්නත්තාර වෙච්ච මෙලෝ රහක් නැති එකෙක් තමයි විජේබාහුව!!
ගෙදෙර එකා නපුංසකයෙක් උනාම අහල පහළ එඋන් රිංගන්න තමා බලන්නේ.
බටලන්ද රනිල් වැසිකිලියක් හදාගන්න බැරි මොඩිට අපේ රට විකුනන්න හදනවා
වැසිකිලි දෙකක් හදා පරිත්‍යාග කළ කාන්තාවකට ඉන්දීය අගමැති මෝඩි වැද වැටෙයි!
ඉන්දියානු ජනගහනයෙන් 70%ක්ම වැසිකිළි භාවිතා නොකරන අතර එරට ප්‍රසිද්ධ මංමාවත්වල දෙපස පවා ප්‍රසිද්ධියේ ශරීරකෘත්‍ය කරන පුද්ගලයන් දැකීම ඉන්දියාවේ සුලබ දසුනකි..
සමස්ථයක් ලෙස ගතහොත් ලංකාව දේශපාලනිකව ඉන්දියාවේ හීලෑ රටක් බවට පත්කරගැනීම ඉන්දීය ජනයා දකින්නට කැමති දෙයකි..එබැවින් ඉන්දීය ප්‍රාන්ත මෙන්ම ජාතික තලයේ දේශපාලකයෝ ද විටින් විට සිය ගොඩතකා ප්‍රකාශ නිකුත් කරති. නමුත් සැබැවින්ම පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ කිලෝමීටර 32ක රළු මුහුද හරහා පාලමක් හෝ උමගක් ඔස්සේ ලංකාවට පැමිණීම ඉන්දියානුවන් දකින සුන්දර සිහිනයක් ම වීමට ඉඩකඩ බොහෝසෙයින් වැඩිය.
ඉන්දියාවේ විරැකියාවත් එක්ක අද කම්කරුවෙක් රුපියල් 1000ට කරන දේ මේ අය ලැස්තියි රුපියල් 300ට කරන්න.
පාලම ඉදි කළ විට ඉන්දියාවේ සිට ලංකාව බලා රැකියා අපේක්ෂාවෙන් එන නොනැවතින පෝලිමක් ඉදි වනු ඇත. 2003 දී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වුණුඑකඟතාවය අනුව ලංකාවෙන් ඉන්දියාවට යන අයෙකුවීසාඅයදුම් කළ යුතු නමුත් ඉන්දියාවෙන් ලංකාවට එන අයෙකුට පැමිණි විගස වීසා ලබා දිය යුතුය. මේ අනුව පාලමෙන් ලංකාවට ඇතුළු වන සෑම අයෙකුටමවීසා ලබා දීමට ආණ්ඩුව බැඳී සිටියි. ඉන් පසු ඉන්දියානුවන් කළ යුත්තේ තම ගමන් බලපත්රනය විනාශ කිරීම පමණකි.
ඉන්දියාව සහ ලංකාව යා කරන පාලමක් ලෙස මෙය හැඳින්වුවත් ඇත්තෙන්ම යා වෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්රාකන්තය සහ ලංකාවේ උතුරු පලාතයි. ඒ අනුව පාලමේ දෙපැත්තේම සිටින්නේ දෙමළ ජනතාවයි. ඔවුන් පෙනුමෙන් සහ නම් වලින් සමානය. එමෙන්ම ඔවුන්ගේ භාෂාව වන්නේ ලංකාවේ රාජ්‍යය භාෂාවක් වන දෙමළයි. එබැවින් යමෙක් සිය ගමන් බලපත්රදය විනාශ කළොත් ඔවුන් ලාංකිකයෙකු ද ඉන්දියානුවෙකු දැයි සොයා ගැනීම දුෂ්කර වේ. දූෂිත රාජ්යප නිළධාරින්ගේ සහයෙන් ලංකාවේ හැඳුනුම්පතක් ද සකස් කර ගත් විට ඔවුන් සදහටම ශ්රීය ලාංකිකයින් වනු ඇත.
අපේ රටේ නූගත් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය නිසා අද රට අස්ථාවර වෙලා. මෙහෙ ම ගියොත් ලංකාව ඉන්දියානු ප්‍රාන්තයක් වෙන දවස වැඩි ඈතක නොවේ. මහින්ද මහත්තයා කිසිම දිනෙක ඉන්දියාවට නැමුණේ නැත්තේ රටේ විදේශ ප්‍රතිපත්තියට වෙන විනාශය දැකපු නිසා. අද අපේ රටට වෙලා තියෙන දේවල් දකිනකොට කියන්න තියෙන්නේ ලාංකික අපේ අනන්‍යතාවය ලෝක බලවතුන් ඉදිරියේ පාවා දීලා කියන එක. බටහිර රට වලට ගැති විදේශ ප්‍රතිපත්තියක් නෙවෙ යි අපේ රටට අවශ්‍ය වන්නේ. කොන්ද කෙලින් තියන් රටක් ගෙනියන්න පුළුවන් නායකත්වයක්. මහින්ද මහත්තයගේ අගය අපේ මිනිස්සුන්ට තේරෙනකොට පහු වෙලා වැඩි යි. රට ආපස්සට ගෙන යන අරගලයට විරුද්ධව හඬ නඟන පුද්ගලයන් රටකට අවශ්‍ය යි. තෙරුවන් සරණ යි..