තෙල් සේවයින්ට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් ඔ්නෑ..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

July 28, 2017 at 12:09 am | lanka C news
තෙල් සේවයින්ට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් ඔ්නෑ..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

වර්ජනයේ නිරතව සිටි තෙල් සේවකයින්ට කොලොන්නාවේදී පහර දුන් මැරයින් අත්අඩංගුවට ගැනීමට නම් පැමිණිල්ලක් කර තිබීමට උවමනා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

152 views

9 Comments to “තෙල් සේවයින්ට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් ඔ්නෑ..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක”

  1. Karu says:

    කාලකන්නි. බුදි.
    පොඩි ළමයිත් දැක්කා සිද්දවෙන දේ
    .පාරෙ මිනිහෙක් මරල දාල තියනව නං කවුරු හරි ඇවිල්ල බුලත් දෙන්න ඕනැද?

  2. SAD TRUTH says:

    පොලිෂ් මාධ්‍ය ප්‍රකාශක බොරු කාරයෙක් කියල කිවුවේ අපි නෙවේ. යාපනේ දෙමල විනිසුරු වරයා. ඉතින් තව මොන කතාද මෙයා ගැන.
    පියවරෙන් පියවර නිරය වෙත පා තබන පින්වතෙක්.

  3. Boo says:

    එතකොට වෘත්තීය නායකයින් දුසිම් ගණන් අත්අඩංගුවට අරන් ලොරියක දාගෙන ගියේ පැමිණිල්ලක් ලැබිලද ? පාරේදී මත්පැන් බී අනෙක් අයට ගුටි බැට දෙන හිරිහැර කරන කෙනෙක් දැක්කත් පොලිසියට එයාව අඩංගුවට ගන්න බැරිද පැමිණිල්ලක් නැත්තන්?
    කටු ලොවින වහලෝ, රාජකාරිය කරන්න දන්නේ නැත්තන් දාපන් බොගේ කෝට් එක හොරි බල්ලෙකුට.

  4. Disce aut descede says:

    පොලිස් කාරයෙකුට තට්ටුවක් දැම්ම නම් අල්ලන්නත් පැමිණිලි එනකං බලං ඉන්නවද ?

    එක්තරා රටක මාද්‍ය ප්‍රකාශකයෙක් ඉන්නව උගේ මූන දැක්කම හොම්බට දමල අනින්න හිතෙනවලු ඒ රටේ මිනිස්සුන්ට​.
    මූන බැලුවම තේරෙනවලු බොරු කියන්න දාල ඉන්න එකෙක්කියා.

  5. hina says:

    HIna

    polisiya issaraha gahuwamath paminillak ona, ekiyanna polisiya issaraha minihek maruwath, wena kawruwath dakka nathnam shapeda? me minihatath lamayek, ganiyek athine..a minissuntawath lajja nadda…wena ratakata PR apply karala yanawa halo , heluwen apullanna nathuwa

  6. සරත් says:

    ඇයි ඇමති එපා කියල තියෙනවද.යකඩෝ පොලිසියෙන් ඉස්සරහම පහර දුන්නු උන් අල්ලන්න මොකටද පැමිණිලි.මෙයාල ඉන්නේ නීතිය නාවන්නද සාමය,මිනිසුන්ගේ ආර්ක්ශාව තහවුරු කරන්නද ?

  7. Kings says:

    Stupid. Bathbelaya. All Police dogs (two legs) were lookint at this underworld gansters behaviour. Why you cannot arrest them. You are not police. Backboneless fellows.We are shame to be a Sri Lankan now.

  8. gon shot says:

    මං කියන්නෙ මට කියන්න කියන දේ.එකම වෙබ් සයිට් එකකවත් මං දැක්කෙ නෑ කියල අපේ ලොක්කෙකුත් කිව්වනෙ.ඊට ඉහලින් මට යන්න පුළුවන්ද?මං මොනව හරි ඇඳගෙනද ඉන්නෙ නැත්නම් මං ඉන්නෙ හෙළුවෙන්ද?

  9. Kolitha says:

    Saayakui hattekui adagaththanam narakada ?

Main News