තෙලෙන් බැදෙන ලංකාව බේරන්න රුසියාවෙන් තෙල්.. රාජතාන්ත්‍රික සාකච්චා..
May 26, 2022 at 12:02 am | lanka C news
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම පිළිබඳව සලකා බලන බව කොළඹ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව විමසා ඇති බවත් ඒ වන විට සලකා බලමින් සිටින බවත්ය.
බලශක්ති අමාත්‍යවරයා සමඟ රුසියානු තානාපතිවරයා මේ පිළිබඳව සාකච්ඡා කළේ යැයි පළ වන වාර්තා අසත්‍ය බව ද ප්‍රකාශිකාව සඳහන් කළාය.
දැන් සතියක ඉඳලා දෙහිවල පිහිටා තිබෙන සවුන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසු නේවාසිකාගාරයේ ශිෂ්‍යයන් රාත්‍රී 2 පමණ වනතෙක් මහා ගෝෂාවෙන් ගීත ගයමින් හු කියමින් කුණුහරුප කියා කෑගසමින් මහා හඩින් බජව් දමනවා .රටේ අගමැති ට ජනපති ට කුණුහරුප කියමින් මහා රාත්‍රියේ කෑගසනවා ප්‍රදේශවාසී නිවාස වල කිසි කෙනෙකුට නිදාගන්න බෑ.මේ නේවාසිකාගාරය පිහිටා තිබෙන්නේ උස් බිමක නිසා වටපිට කිසි කෙනෙකුට නින්දක් නෑ. නමුත් මිනිසුන් පැමිණිලි කරන්න බයයි අන්තරේ අලුගෝසුවන් නිසා.මොවුන් මෙලෙස හැසිරෙන්නේ බීමත්ව හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරලා.මෙහි ජිවත් වන්නේ කොන්ඩේ වවාගත් පිරිමි
Reply
Neo නාසීන් යුක්රේනයේ විතරක් නොවේ ලංකාවේද ඇතුලුව ලෝකය පුරාම ඉන්නවා.
කොහේ හිටියත් උන්ට ෂොට්එක දෙනවා කියලයි ව්ලදිමීර් පූටින් පවසා සිටින්නේ.
මේ Neo නාසීන්ට back කරන්නේ US, UK ඇතුලු නේටෝ කඳවුරයි.
උන්ටයි උන්ගෙ මහ එවුන්ටයි ඕනෑම මොහොතක රූසියාවෙන් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වන්න ඉඩ තියෙනවා,මතකනේ යුක්රේනයේ මරියපෝල් කුඩු පට්ටම් කරලා අන්තිමට බටහිර ආධාර ලබන අසොව් බලකායේ 5000ක් විතර බෙල්ලෙන් අල්ලා ගතා විදිය.
ජයවර්ධනපුර හොස්ටල් එකේ ත ඔය විදියටම කෑ ගහනවා .පෙන විදියට මුන් බලන්නේ වටේ පිටේ මිනිස්සු එක්ක රණ්ඩුවක් ඇති කරගන්න එහෙම කරලා පොලිසියට ආණ්ඩුවට රටේ පාලනය කරගන්න බෑ කියාල පෙන්නන්න වෙන්න පුළුවන්
පෙට්‍රල් ඩීසල් ගෑස් ලාබෙට හා අඛන්ඩව එවන්න
රුසියාව සූදානම්.
ඒ මහඟු අවස්තාව වලකන්නට ක්‍රියාත්මක නපුරු බලවේග පරදවා අපි ජය ගමු.
ඔය එක බලවේගයක් තමයි අරගල කාරයො .උන් පෙන්වන්නේ උන් මාක්ස්වාදී කියලා අර ගුරුගේ කාරයයි උගේ සහෝදරයායි කතා කරන්නේ කොමියුනිස්ට් ඔස්ථාඩ්ල වගේ නමුත් උන්ට ධනවාදී පුහුණුව දෙන කොස් කරන්නේ නෝර්වේ රටේ කොමියුනිස්ට් නදිකය ඉන්නේ යූඑන්පී ඡන්ද දැන්වීම් වල.මුන් වගේ හෝර එන්ජීඕ කාරයො තමා ඔය අරගලයේ ඉන්නේ
ඇමරිකාව සහ ඇමරිකන් කපුටාස් පන්නා දාපල්ලා. ඇමරිකාව උදව් කරලා දියුණු වූ රටක් ලෝකයේම නැත. නමුත් ඇමරිකාව ලංකර ගෙන විනාශ වූ සශ්‍රීක රටවල් කීපයක් ලෝකයේ ඇත. අපි මේ පාඩම ඉගෙන ගන්නේ කවදාද ?
අපි ඔය වැඩේට කොහෙත්ම කැමති නෑ. ධනවාදී රුසියාණුවන් සමග ගණුදෙනු කරනවට අපි විරුද්ධයි.
මතකනෙ 2015දි අපේ රනිල්හාමු බලේට ආ ගමන් අපි උන්ගෙ එම්බසි එක ආක්‍රමණය කරල ඒ ඉඩමට තියෙන ඔප්පු හෙව්ව.
මතකයි මතකයි අපට..
වසන්ත සමරසිංහයයි වටගලයයි තමා Russian එම්බසි භූමියට බලහත්කාරයෙන් ඇතුලු වී ඒ ඉඩම රුසියාවට අයිති නෑ කියලයි හෙන තගක් දැම්මේ.
ඒක තමයි මුන්ට CIA ජෙප්පන් කියලා නම වැටිලා තියෙන්නේ ඉස්සර ඉඳලම.
පූටින් කියන විදියට මුන් තමා Neo නාසීන්.යුක්රේනයේ මරියපෝල්හිදී දැක්කනේ 5000ක් විතර Neo නාසීන් අත්අඩංගුවට ගන්න විදිය.මෙහේ සෙට් එකටත් ඒ සෙතේම තමා ලඟදිම.
වහා රට වෙනුවෙන් සිරිමා මැතිනිය වාගෙ නොබැදි පිලිවතෙ සිට රටට ප්‍රතිලාබ ගෙනෙනු.
සපුගස්කන්ද ගැනත් කතා කටපියවි.
රුසියාව සමග තානාපති මට්ටමින් කතාකල බව විෂය භාර ඇමති පසුගියදා මාධ්‍ය හමුවකදී කිවා.. එවැනි සාකච්චාවක් නොතිබුණ බව තානාපති කාර්යාල නිලධාරින් පවසනවා. මෙයත් කපුටු පවුලේ කෙනෙක්ද? අපේ තේවලින් විශාල ප්‍රමාණයක් රුසියාව මිලදී ගන්නවා. එවැනි රටක් සමග වාණිජ මණ්ඩල මට්ටමින් සාකච්චා කරන්න බැරි ඇයි? ඉන්දියාව රුසියාවෙන් ලාබෙට බොරතෙල් අරන් පිරිපහදුකර, අපිට ලෝක වෙළඳ පොලේ මිලට දෙනවා. ඇයි අපිට රුසියාව සමග ඍජු වෙළඳ ගණුදෙණු කරන්න බැරි? අපේ නොබැඳි විදේශ ප්රත්පත්තිය කෝ?
ඒක ඇත්ත