තෙවරප්පෙරුමට කොන්ත‍්‍රාත්කරුවන් පහර දෙති.. අතින් පයින් ලේ ගලමින් රෝහල්ගත කෙරේ..

July 22, 2020 at 10:11 pm | lanka C news
තෙවරප්පෙරුමට කොන්ත‍්‍රාත්කරුවන් පහර දෙති.. අතින් පයින් ලේ ගලමින් රෝහල්ගත කෙරේ..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු ධුර අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාහට පහර දීමක් සිදුව තිබේ.

පහරදීමෙන් තුවාල පද ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළු කර ඇත.

පාදයකින් සහ අතකින් ලේ ගැලීම් සහිතව රෝහල්ගත කරන ලද ඔහුට සුළු ශල්‍යකර්මයක් කර ඇති බව වාර්තා වේ.

හිටපු මන්ත්‍රීවරයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මතුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේ සිදු වූ බහින්බස් වීමකදීය.

එම කොන්ත‍්‍රාක් ව්‍යාප්තිය භාරගෙන කටයුතු කරන කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සහ හිටපු මන්ත්‍රීවරයා අතර බහින් බස්වීම සිදුව ඇත.

මීට පෙරද මෙම ජල ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවන්හි තෙවරප්පෙරුම මහතා සමඟ උණුසුම් වචන හුවමාරු ඇතිවී තිබේ.

136 views

25 Comments to “තෙවරප්පෙරුමට කොන්ත‍්‍රාත්කරුවන් පහර දෙති.. අතින් පයින් ලේ ගලමින් රෝහල්ගත කෙරේ..”

  1. Naagha says:

    This guy’s concept is form the gallery. It’s not applicable for present world. People think that he is a honest man. But practically he is a 100% thug. Please understand!!!

    • Amaris says:

      තේවරප්පෙරුම කියන්නේ රන්ජන් වගේම මන්ද මානිසිකත්වයක් ඇති අමු පිස්සෙක්. මේවගේ මිනිසෙකුට ගහපු උන් ඊටත් වඩා පිස්සො. කොහොමටත් රන්ජන් තේවරප්පෙරුම වගේ අය පාර්ලිමේන්තුවට කිසිසේත්ම සුදුසු අය නොවේ. මොහුන් පාර්ලිමේන්තු යැවීමෙන් සිදුවාන්නේ පාර්ලිමේන්තුවේ ගරුත්වය කෙලසී යාම පමණි. මේ වගේ පුද්ගලයින් පාර්ලිමේන්තුවට නොයැවීමට වග බලා ගැනීම පාර්ලිමේන්තුවට මෙන්ම ඔහුන්ටද කරන උපකාරයක්.

      • Rabok says:

        Exactly correct – Please do not send these kind of people to the Parliament — Few more — Ranjan Ramanayake – Chathura Senaratne – Prasanne Ranaweera , Rajith Senaratne, Chandrasena, Sajith

      • Araliya says:

        This is third political campaign.

        Madya sandarshana yak. Mohu kenaku gasa a thuru bala sitina pudgalayaku nove. Aneka mohuge Gola balayin eya sidu wanathuru bala sitiyadi?
        Video eke mula kotasa nethiwa sandarshana yata awashya tika vitharai neda movun penna thibenne🐂😝

      • Androw says:

        ගැහුවේ තෙවරප්පෙරුම ට, බනින්නේ රන්ජන් ට. පට්ට තමයි, පර හැත්ත i

      • Indrajith says:

        අපේ මිනිස්සු දැන් මෙයාට අනුකම්‍පා චන්ද දීලා මෙයාව පාර්ලිමේන්තුවට යවන්නෙ නැද්ද කියලා බලන්නකෝ මේ මැතිවරනයේදි.

      • I Don't Know WHY says:

        අනිවාර්යයෙන්ම හරි… දැන් ඉන්න ඉතුරු මන්ත්‍රීලා කොච්චර උගත්, අචාරශිලී අයද නේද? so bad අනේ!

    • AK47 says:

      Typical UNP candidate

    • Kaushalya says:

      Dear Naagha,

      No body has right to harm any one. If you don’t know the basics, do go and learn without jabbering.

      It’s a reasonable for us to assume that you are politically intoxicated.

      Don’t show your stupidity. Show your proofs to support the claim. Until such time, your claims has no value.

      • Narada says:

        Brother,
        in that same way NO BODY HAS RIGHT TO DISCRIMINATE SOME OTHER PERSON USING INAPPROPRIATE WORDS. I suggest you better learn before others.

        • Kaushalya says:

          My dear Narada,

          I am categorically denying your accusation. I have not deliberately discriminate any one. I have reemphasizing that if someone talking rubbish without facts; either he is insane or stupid.

          Hence, if someone decided to discriminate by his own will; then the general public cannot prevent it.
          Therefore, the facts remains the same.

    • Upul says:

      Why are his ways of attacking the corrupt people face to face is not applicable in the present world? I think he is a genuine guy who wants to help the poor and eliminate the so called corrupt business people. He is a man who understand and help the poor better than most of the members of parliament who pretend to serve and deceive the people.

  2. GU-PAD-SAJITH PIYANO WADAKAYA says:

    Adoooo Mama 20,000 denawa

    Huuuuu Huuuuuuu, Buttens Obanawa

  3. හාරත බූරුවා says:

    මෙයාගෙ මැතිවරන ප්‍රචාරන මාදිලිය

  4. Gamunu says:

    Naagha I totally agree with you. Honesty and thug like behaviour don’t go hand in hand. Lately he has been pushing the boundaries frequently. This may be the result of Thuggish and bullying that was prevalent during the past few decades. Politicians of all hues thought they were immune from punishment. At last he met his WATERLOO. Hope others take note of this.

  5. On The Spot says:

    මේ ඉන්නෙ උත්තරීතර ආයතනය නියෝජනය කල තවත් එක් ගොබිලෙක්.මනසේ හයිය වෙනුවට බාහු බලය පෙන්වන්න ගොස් කඳ හරහා ඇන ගත් එළ මී ගව ලේඛණයේ ඉහලින්ම ඉන්නා අං තට්ටු ධාරියෙක්.මෙවැන්නන් සුදුසු තැන තබන්න මෙවර මනාපය පාවිච්චි කරන්න​.

  6. B. anthony says:

    යකෝ නාගයා මේ වගේ මිනිසුන්ට මඩ ගහන්න එපා. මේ මිනිහා මෙච්චරකල් කළ දේවල් කලේ පොදු මිනිසුන්ට එරෙහි දේවල් වලට විරුද්ධව. මන්ත්‍රි කාලෙත් කලේ හරි දෙයක්. තොපි කියයි ඒවා කරන්නෙ ගැලරියට කියලා. තෝ කියපියකෝ ඔය ඉන්නෙවුන්ගෙන් එහෙම ගැලරියටවත් කරනවුන් ඉන්නවද? කියලා. තෝ ඉංගිරිසියෙන් කෙටුවට තෝත් කුළියට කහින බයියෙක් නේද/

    • ක්‍රිමිනල් says:

      මෙම පුද්ගලයාට මන්ත්‍රීවරයකු වීමට 0 ධාරිතාවක් ඇත, ඔහු සතිපොලේ කප්පම් එකතු කිරීමට වඩා හොඳය.

    • Jack says:

      well said brother Anthony

    • Sujatha says:

      Netha. Eya thamai sevoma danna sathya. Oyath gellary indala sathutui vuna neda methek.

      Hamba Chanda walata gijuwa thamai Atalugama ta kos gaha ta gihin gedi kadala genichche.

    • කිරිමෙල් says:

      මෙි යකා සමහර විට හිත හොද මිනිහෙක් වෙන්න පුළුවන් ඒත් ආවෙිගශීලීව හැසිරෙන මෝඩයෙක්. මේ හාදය එක සැරයක් ළමයෙකුව ඉස්කෝලෙට ගත්තෙ නැහැ කියල ඉස්කෝලෙට පැනල බූමිතෙල් හලාගෙන මැරෙන්න හැදුව . තව වතාවක් අතරමග හෝටලේක කන්න ගිහින් කුස්සියට පැනල ඒකෙ තිබිච්ච අපිරිසිදු ජරාව මාධ්‍යයට පෙන්නල හොද වැඩක් කරා. ආයිත් සැරයක් ලිදකට වැටිල කුණු වෙච්ච කවුරුවත් ගොඩ ගන්න අකමැති මල මිනියක් ලිදට බැහැල ගොඩ ගත්ත. ගංවතුර වෙලාවෙ ගං වතුරෙ බැහැල මිනිස්සුන්ට උදව් කලා. කොරෝන වෙලාවෙ මුස්ලිමි නිරෝධායනය කරපු මුස්ලිමි ගමකට කොස් බෙදුව. වන ජීවි නියෝජ්‍ය ඇමති කාලෙ හිතුමතේ අලියෙක් ළගට ගිහිල්ල අන්තිමට අලිය ගහන්න එළවන කොට යන්තංදුවල ගිහින් මැරුං නොකා බේරුනා. එක සැරයක් මේ හාදය පිට පළාතකට යන වෙලාවෙ ඉස්පිරිතාලෙක තිබ්බ හදිසි අනතුරැ ප්රතිකාර පෙරහුරුවකට හොයන්නෙ බලන්නෙ නැතිව කඩා පාත්වෙලා මෙතන කරන්නෙ බොරුවක්ය කියල පිස්සුවක් කෙලිය. මේ වගේ පොරවල් පාර්ලිමේන්තුවට සුදුසුද මන්ද. හැබැයි පාර්ලිමේන්තුවෙ ඉන්න සමහර අම්බ කපට් හොර පාදඩයො, රට ජාතිය පාවදෙන උං එක්ක බලන කොට මෙි හාදයගෙන් රටට එච්චර හානියකුත් වෙලා නෑ.

    • Wasanth says:

      කොල්ලෝ උඹ දන්නේ නෑ තෙවරප්පෙරුම කුඹුරුයායකට වතුර ගෙනියන ඇලක් උගේ යායට හරවලා අනික් මිනිස්සුන්ගේ වතුර control කෙරුවා. මිනිහගේ කුඹුරේ මායිම් බාගෙට කපපු ටෙලිෆොන් කණු හිටවලා හැදුවා. නෙත් FM එකෙන් ඔය කතාව අහලා video එකක් දාල තිබුන. ඕක ඇහුවම මිනිහා කොර වුණා. මල්ලි අපි ඕක ගැන කතා කරමු එන්න හම්බ වෙන්න කියලා මග ඇරියේ.

  7. Kalana says:

    කොන්ත්‍රාත් කරුවන් මේ පක්ෂයේ ලොකු හොරෙක් එක්ක සම්බන්දකම් ඇති.

  8. Sunil Dahanayake says:

    This man not suitable to be in the Parliament.

    When in the Parliament, during yahapalanaya, he threatened Police, Wild Life Officers and other public officers.

    He is playing for the Galariya.

    If something is not correct, he has the right to complain as a decent man.

Main News