තෙවරප්පෙරුම අතිශය සතුටින් මඩ පිරුණු ලිංවලට බසී..
January 1, 2019 at 8:40 am | lanka C news
කිළිනොච්චියේ වැසියන් ගංවතුර වුවදුරට මුහුණ පා සිටින ගේ සුව දුක් සොයා බැලීමට පැමිණි පාලිත තෙවරප්පෙරුම නියෝජය අමාත්‍යවරයා ගම්මාන වල වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කිරීම සදහාද සහය වුණි.
සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහු වුවත් ඔහු ඔහුගේ අමාත්‍යධූරය ගැන නොසිත කිළිනොච්චියේ වැසියන්ගේ ළිංවල බැස ඒවා පිරිසිදු කරණ ගම්වැසියන් සමග එක්ව ළිං පිරිසිදු කළහ.
ඔහු පැවසුවේ විපතකට පත් මේ ජනතාවට මෙසේ හෝ උදව් කිරීමට ලැබීම ගැන අතිශයින් සතුටට පත්වන බවයි.
අමාත්‍යවරයා කිළිනොච්චියේ ගංවතුර අනාථයින් සදහා ආහාර පාන ඇතුළු බොහෝ දේ රැගෙන විත් ඒවා විපතට පත් පුද්ගලයින් අතර බෙදා දීමටද පියවර ගන්නා ලදී.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අනාගත වෙල්ගම ජනපතිතුමා යටතේ තෙවරප්පෙරුම අගමැති කරමු. මීට UNP පාක්ෂිකයා
“හෙරලි කඩන ඇමති මමයි , හරක් බදින ඇමති මමයි .”
මේ මනුස්සයාට බනින්න එපා unp ආණ්ඩුවේ තමුන්ගේ ඇමතිකම තමන් දන්නා විදියට උපරිමයට කරන්නේ මොහු පමණයි .එකම වැරැද්ද මිනිහා දන්නා විෂයන් වලින් ඇමතිකම කරන්න යාම .
ගස් නැගීම ,හරක් බැදීම, අලි එළවීම ,විදුහල්පතිලාගේ කන පැලීම,වැලි ලොරි සංවිදානය කිරීම ,වලසුන් පැන්නීම මි හරක් ගාල් කිරීම
මිනිහ හිතන්නේ ඔය වගේ වැඩ කරලා තමයි ඇමතීකම කරන්නේ කියලා
අනික් මිනිහා ගොන්ජන් ඌ දන්නේ දෙකයි පනහේ නළුකම ඉතින් මිනිහා ටීවී කැමරාවක් දැක්ක ගමන් රඟපාන්න ගන්නවා කෝල් ගන්නවා බනිනවා චන්ඩියාගේ පාට් එක ඇක්ට් කරනවා මිනිහ හිතාගෙන ඉන්නේ එක තමයි ඇමතිකම කරන විදිය කියල .
මෙන්න මේ වගේ මෝඩ තකතිරුවෝ තමයි unp ආණ්ඩුවේ ඉන්නේ හැබැයි ඉතින් එක ඔය චන්දෙ දෙන අනික් තකතිරුවන්ගේත් වැරැද්ද
LTTE කොටි සිංහල ගම්මාන වනසනවිනාශකරන කාලේ මේ තෙවලප්පෙරුම ඇමති හිටියේ කොහෙද ?කිළිනොච්චියේ පදිංචි වී සිටි සිංහලයන් දැන් කොහෙද ? ඒ අසරණ මිනිසුන්ට මේ UNP ඇමතිලා කිසිවිටකත් උදව් කරලා නැහැ නේද ?
මොකද මේ තරම් සුළු ජාතීන්ට විතරක් විශේෂ සැලකිලි ..අපේ රට ජාතිය බේරාගත් රණවිරුවන් සිරගෙදර ඔවුන්ගේ නිදහස් වෙනුවෙන් මේ ඇමතිලා කිසිම ප්‍රකාශයක් කර තිබේද ? නැහැ නේද ? මේ තරම් අවස්ථාවාදී ගුණමකු දේශද්‍රෝහියන් මේ රටේ ඇමතිලා වීම රටම පිළිලයක්
LTTE ත්‍රස්තවාදී සමයේ වෙඩිවැදුන අපේ රණවිරුවකුට වතුර ටිකක් නුදුන් කිලිනොච්චියේ දෙමල ජාතිකයන්ගේ ලිං සුද්දකරන තෙවලප්පෙරුම ගැන මට නම් ඇත්තේ පිළිකුලකි …ඒ රණවිරුවා වතුර ඉල්ලුවේ මියයන මොහොතේයි පසුව සොයාබැලීමේදී ඒ වෙඩි තිබු ගේ අසලම ළිදක් තිබී ඇත ..ඔවුන් පවසා ඇත්තේ වතුර නොමැති බවයි ..
මේ මෙලෙච්චේද තිරිසන් මිනිසුන්ට ස්වභාව දහමෙන් දැන් දඩුවම් දෙනවා ..මේ සිද්ධිය සත්‍ය එකකි
බොක්ක
මොලේ නැති උනාට පපුව හොද එකෙක්…..
මූට ලිදට බහින්න දුන්නට වඩා හොදයි වතුර ටික තෙවරක් පෙරලා බිවුව නම්
අර ෆොනිය රනිල උසි කියපු ගමන් බුරන්නෙ ඒවගේ තෙවා වගේ ‘අපි යූඑන්පී’ ගොන්නු 20 ට අත උස්සනව නම් මොලේ මොටද?
හැම ප්‍රාදේශීය සබාව කම සබාපති කරන්න වටිනවා……..
ita yahapath vdk.
garu karamu
මුන් වගේ මෝඩ චන්දදායකයෝ ඉන්න නිසා තමයි මේ රට අද මේ තත්වයට පත්වෙලා තියෙන්නේ .මෝඩයෝ ලිඳකට බැස්සම ගරුකරන්න ඕනානම් දේශපාලකයනට ලින් ඉහින එවුන් ඇමතිලා කරන්න ඕනා නේද ?
ඟඳගහන කුනු ගොඩක් ඔය දැන් තමයි වලාව පස් දාලා වහන්න….
ඊලඟ ජනාදිපතිවරනයට ෆොනී තමයි නියම සුදුස්සා??????
එන චන්දෙට රග පෑමක් මුන්ට අසුවෙන්න එපා
You wanted that type of Political scavengers from UNP.
That is party of UNP’s most suitable for scavenging.
Majority of UNP’s are not that clever persons.
They are manipulators of local and foreign funded interest .
Who is he trying to impress? MP should do dignified tasks.