තෙවරප්පෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි…?

July 7, 2020 at 5:30 pm | lanka C news
තෙවරප්පෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි…?

එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තම මැතිවරණ අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසයි.

අද කළුතර පොලිස් අධිකාරි කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

මියගිය තම පුතනුවන්ගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබු පුවරුවක් ඉවත් කිරීමට පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් තම බිරිඳව තල්ලු කිරීම නිසා ඇය මේ වන විට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ,ඒ පිළිබඳව කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරී වරයාට පැමිණි කිරීමට පැමිණි බවත් පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.

මෙම මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන් ගෙන් හිරිහැර සිදුවන බවත් තම බිරිඳ සහ පුතනුවන් එම හිරිහැර නිසා පීඩාවට පත්ව සිටින බවත් මේ සියලු හිරිහැර සිදුවන්නේ තමා දේශපාලනයේ නිරතවීම හේතුවෙන් බවත් එම නිසා ඔවුන්ගේ ජීවිත වල වටිනා කම තේරුම් ගනිමින් තමන් එක්සත් ජාතික පක්‍ෂ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කල බවත් දේශපාලනයෙන් ඉවත්වී දරුවා සහ බිරිඳ බලාගෙන ජීවත් වන බවද පැවසීය.

මේ පිළිබඳව සහකාර මැතිවරණ කොමසාරිස් වරයා හමුවී සාකච්චා කරන බවත් ,තමාට කිසි දිනක එක්සත් ජාතික පක්‍ෂය සමග ගැටලුවක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බවත් තමන්ට සිදුවන මේ ගැහැට වලට හේතුව සමගි ජන බල වේගය යැයි තමන්ට සිතෙන බවත් අද උදැසන තමන් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා හමුවූ බවද මෙම තීරණය ඒ අනුව ගත් බවද තමාට එක්සත් ජාතික පක්‍ෂය සහ රනිල් වික්‍රම සිංහ මහතා පිළිබඳව කිසිම කල කිරීමක් නිසා මෙම තීරණය නොගත් බවද වැඩිදුරටත් පැවසීය.

තම පුතුගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබු පුවරුවක් ඉවත් කිරීමට 06 වනදා රාත්‍රියේ පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන්ගේ තල්ලු කිරීමට ලක්ව තම බිරිඳ නාගොඩ රෝහලේ අංක 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් එම සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීමට කළුතර පොලිස් අධිකාරී වරයා වෙත පැමිණ පැමිණිල්ලක් දැමු බවද වැඩිදුරටත් පැවසීය.

– ada

479 views

30 Comments to “තෙවරප්පෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි…?”

  1. සිරා says:

    අජිත් ටොම් යා හා වෙල් නයනා ගොඩ

    • පැලවත්තේ සමිත says:

      ජූලි5වැනි ඉරිදා පාලිත මහතා තම් චන්ද ලකුන,ලාන්චනය,ෆොටෝඑක ගැසූ විවිධ වාහන 8ක් 10 ක් පමන් අගලවත්ත ආසනයේ (මා දුටුවෙ පැලවත්තේ දි සහ හවස 6ට මීගහතැන්නෙදී )සැරිසැරිය. අපේක්ෂකයා යන වාහනය හැර අනෙක් වාහනවල අංකය ප්‍රදර්ශනය තහනම්ය. නිතිවිරෝධි වාහන් සැරසිලි වාහන පෙලපාලි තහනම් කිරිමට පොලිසිය උපදෙස් දෙන්න ඇති. එයට විරුද්ධව අස් උනත් ඇත්තටම ඔහු ලබන පරාජය නිසා ඉල්ලා අස්වෙන බව කියනවා විය හැක.

  2. නාථ දෙයියෝ says:

    මූ වගේ උන් ඉල්ලා අස්වෙන එක රටට කරන ලොකු යහපතක්. ප්‍රමාදවී හෝ මොලේ පැදිච්ච එක ගැන ජනතාව හැටියට සතුටු වෙනවා.

    • AK47 says:

      තෙවරප්පෙරුම, සජිය, මර්වින් …… මුන් ඔක්කොම විහිළු සපයන්නො

    • Mathugama godaya says:

      Me rate deshapaalanaya watunu pahatha penwana honda udaaharanayak me baiya, metharam nuugath , metharam ashikshitha, nosandaala minisek ma me rate deshapalanaye dakke ne , adu gaane Mervin Silva vath muu tharam ashikshitha ne, namuth u uge boru janathawaadi rangana walin mulu ratama andagena supiri gamak gahuwe .

  3. රජරට බයියා says:

    කතාව ඇත්තනම්, පාලිත මහතාට හොද මාවතක් තියෙනවා රට වෙනුවෙන් සහයෝගය දෙන්න.

    අතිගරු ජනාධිපති තුමාට සහ ගරු අගමැති තුමාට රට දියුණු කිරීමට සහයෝගය දෙමු.
    සෞභාග්‍යය කරා රටත් ජනතාවත් යන ගමනට පෞද්ගලික වාසී නොතකා සහයෝගය දෙමු.

    • Sam - Canada says:

      WTF – “පාලිත මහතාට හොද මාවතක් තියෙනවා” ?
      Are you joking රජරට බයියා ?

    • firda says:

      kawda ban rata diyunu karanne ? mahindada🤣🤣🤣 ane yako thota mole thama pehedila madi wage. mahinda kawadda ban rata diyunu kale? hebei rata cheeneta vikka. rajapakshala rata diyunu karankota ombath mamath 60 penapu naaki wela ethi😂😂😂

      • Saji says:

        umba kisith nodath babekda ban? umba mahinda mahattayagaena igena ganne muda fb comment walin vitarada? umbata wayasa keeyada? avurudu 15 knam mata samaweyan. ath umba moda ekek bawanam sahatikai.

        • රජරට බයියා says:

          ෂජී, ෆුර්ඩියා මට පේන්නෙ ස්කිර්ට් ක්ලබ් එකේ වෙන්න ඇති.

  4. Androw says:

    ඇයි ඔයාත් හොඳ චන්ඩියෙක් නේද?? අපිට මතකයි.

  5. Sam says:

    Oba aswennaepa.paththa mata prasnayak na.oba sitiya yuthu manawa hithawadhiyek

  6. Narada says:

    මේ ආකාරයේ 3 වන පන්තියේ අය දේශපාලනයෙන් ඉවත් විය යුතුය. මෙය නාට්‍ය නොවිය යුතුය

    • Araliya says:

      Well said 💐

    • ක්‍රිමිනල් says:

      තවද, 25,000/=ක් දෙනබව පවසමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන ටෙලිෆෝනයේ කපටි දේශපාලුවන්ද මෙවර මැතිවරණයෙන් ගෙදර යවමු.

      • ජනහිත says:

        සම්පූර්ණ ඇත්ත. සජිත් පුතා 20,000 කියනවා මිසක් කිසිදවසක එය රුපියල් විසිපන්දහසක් කියන්නේ නැත
        හේතුව මේ රටේ මිනිසුන්ගේ කරුමට බැරිවෙලාවත් අගමැති වුනොත් එය ශත 20,000 බවට හරවා රුපියල් 200 ගෙවා ඇඟ බේරාගැනීමටය. ඔලුව තියෙන කෙනෙක් සිටිනවානම් කලයුත්තේ දෙනබව කියන විසිදහස
        රුපියල්ද, ශතද, කොපමන කාලයකටදැයි යන ප්‍රශ්ණය නැගීමයි.

  7. kg says:

    Though it is relevant I am posting this assuming a responsible government official or media personnel see this. This is like fishing in turbulent waters (bora diye maalu baama).

    Sri Lankan Consulate in Dubai is running a business promotion to find people for a chartered flight from Dubai to Colombo. The wahtsup message says charge one way ticket AED 4500/_ (Sl rs 250,000/_) where as normal price is AED 1200/_ (Rs 60 000) during peak time. They have mentioned that they working with Mr. Nalinda in SL Consulate on this. This is a real disaster. Lot of people struggling to find a flight ticket and Mr. Nalinda is very quiet on the requests from majority (who are in needy). Sl government must check this. Even Emirates is charging very less amount. Is this the way foreign workers get treated? What happened to media? This must be stopped.
    This charter flight business is a garanaaa business from those who want to get back to Sri Lanka.
    There are lot of allegation about this gentleman and looks like he has come to Dubai to defame Gota’s government.

  8. ඇලෝසියස් says:

    දානමය පින්කම් වලට පුවරු සහ බැනර් ගහන රටක් ගැන අහල තියෙනවද. ? චන්දෙට ඉස්සෙලා මොනවා හරි පෙන්නන ඕනේ නිසා ඔය වගේ මෝඩ හරක් වැඩ කරන්නේ.

    • මත්තෙහුයිල් says:

      මූ කියන කතා කවුද අප්පා පිලිගන්නෙ.දානයක් දෙන්න කටවුට් ගහන්නෙ කවුද? තල්ලු කරා කියා එහෙම වැටෙනවද බොරුවට මිසක්.ෆෑන් එකෙ එල්ලිල මැරෙන්න හිතෙනවා දුකට අප්පා.

  9. කෝපි says:

    මේ වගේ එවුන් දේශපාලනයෙන් අයින් වෙන එකමයි හොද

  10. Informant says:

    We all know his son expired due to sudden sickness after 2015 election. I am frequent driver who is passing yatadolawatta. Palitha T is used to put up banners for his son’s arms giving and blood donation to remember his son. Every year twice or thrice. This is not politics. Please understand.

Main News