තෙවරප්පෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කොමිසමට බාරදෙයි.. කොමිසමෙන් තවත් පොල්ලක්..

July 9, 2020 at 9:20 am | lanka C news
තෙවරප්පෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කොමිසමට බාරදෙයි.. කොමිසමෙන් තවත් පොල්ලක්..

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මැතිවරණ කොමිසමට භාරදී තිබේ.

නමුත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති අයෙකුට ඉන් ඉල්ලා අස් වීමට නොහැකි බවයි. ඒ හේතුවෙන් එම ලිපිය භාර නොගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් දැනුම් දී ඇත.

මේ හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට නොහැකි නිසා පෙරටත් වඩා වැඩි උනන්දුවකින් මැතිවරණ සටනට මුහුණ දී ජයග්‍රහණය කිරීමට නැවත තීරණය කළ බවයි.

67,673 Viewers

16 Comments to “තෙවරප්පෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කොමිසමට බාරදෙයි.. කොමිසමෙන් තවත් පොල්ලක්..”

  1. agbo says:

    හරි ෂෝක්. ජයරාජ්ගෙ ගැටයටත් වඩා ඉහලයි

    • Narada says:

      ඔයාලගේ වැරැද්දක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ටම හරියන නායකයෝ තමයි ඉන්නේ, රටෙ මිනිස්සු තමා මෙවට වග කියන්න ඕනෙ.මෙයා කිසිම වටිනාකමක් නැති මිනිහෙක්, මෙය හිතාගෙන ඉන්නවා එය ජනප්‍රිය මිනිහෙක් එය හොඳයි කියලා. මෙය හොඳයි කඩේක මුදලාලිකමකට. මෙයා දේශපාලනයට කොහෙත්ම සුදුසු නැ-. මෙයාට දේශපාලන දැක්මක් නැ, කටින් ප්‍රසිද්ධියලබාගන්න දඟලන මිනිහෙක්,

      • Janaka from Matara says:

        “මෙයාට දේශපාලන දැක්මක් නැ, කටින් ප්‍රසිද්ධියලබාගන්න දඟලන මිනිහෙක්”.

        ඉතිං අය්බොවං ගොළු මහාචාර්‍ය වරු 225 ක් කොහෙංද හොයන්නේ ?

        • Narada says:

          ගවයින් සිටින තාක් කල් ගව පාලකයා උපත නවත්වන්න බැහැ

        • Alapaluwa says:

          මේවා නියම සංදර්ශන හැමදාම මෙයා කළේ මොකාක් හරි සංදර්ශනයක් පෙන්වන එක එකපාරක් ළිඳකට වැටිලා සිටිය මිනිහෙක් ගොඩගන්න ඒ ළිඳට බැස්සා.අපස්සේ තව කවුද කෙනේකු වෙනුවෙන් බෙල්ලේ ලනුවක් දමා එල්ලෙන්න දැගුලුවා මේ වගේ නොයෙක් නොයෙක් දේවල් කරා ප්‍රසිද්දිය ලබාගැනීමට දැන් ඉල්ලා අස්වෙනවාලු නමුත් ලිපිය භාරගන්න බැරිනිසා වෙනදාට වඩා උනන්දුවකින් තරඟකරණවාලු ඉතින් බලන්න මෙහෙමත් දගලන දැගලිල්ලක් මේවගේ අයට කළයුතු දෙය දන්නවා නේද? කෙළින්ම නිවස සුවය ලැබීමට සලස්වන්න.

  2. දැන් ඉතින් හයවරක් පෙරලා ගත්තා වගේ වටිනාකම වැඩි උනා ජයවේවා????
    😜😜😜

  3. yvonne- chulat says:

    what a scam – doesn’t he know it as a former legislator – fooling public

  4. Andare says:

    I’m confused. How come Rohitha Bogollagama can and Thewarapperuma can’t?
    Am I watching a drama?

    • Janaka from Matara says:

      May be the Commissioner thought crooks like Bogals are best in garbage bin than in a parliament.
      (I think that guy was on the national list, whereas Palitha T is in the contesting list.)

    • sahan says:

      he resigned from national list

  5. ගරු මන්තුිතුමනි පුලුවන්නම් නොහිතනා ලෙස ඔබ ඔබගේ පලාතෙන් වැඩිම මනාප ගෙන පරවාදී, අන්තවාදී ගොන් ජඩබල වේගය පරදවා එජාපය ජය ගනු. පුතාණෝට ගුගල් බැලුනයක එල්ලී යාල කැලයට මංගච්චන්න අවස්ථාව ලබා දෙනු.

  6. Ranil says:

    Onna Weddo

  7. Liyanage says:

    Feel very sorry about Kalutara people and their understanding and education if this man wins. He is not suitable to be an MP immaterial of party and colour.

  8. media says:

    මොන්ගල් වගේ පාක්ෂිකයන්ට කියන්න ඡන්ද දෙන්න එපා කියලා. කොළඹ ඇවිත් සංදර්ශණ ඕන නැහැ.

    • Narada says:

      කළුතර මෝඩ සිංහල මිනිසුන්ගෙන් පිරී ඇත,කළුතර ඩිස්ට්‍රික් සතුව සිංහල ඡන්ද 81% කි,
      නමුත් නාගරික සභා නගරාධිපති මුස්ලිම් පුද්ගලයෙකි,කළුතර බහුතර සිංහල නගරයක් ලෙස හැඳින්වුවද
      වෙළඳසැල් 70% ක් මුස්ලිම්වරුන් විසින් පවත්වාගෙන යනු ලැබේ.මෝඩ සිංහල මිනිස්සු වීදි දාරවල ව්‍යාපාර කරනවා.

      • MD says:

        ඔව් ඉතින් බෝධි වහන්සේ බලාගන්නත් දන්න තරමට හාමුදුරුවෝ කෙනෙක් නැහැනේ නේද?නමට කලුතර

Main News