තෙවරප්පෙරුම ගිරිතලේ වනජීවීයට පැන තවත් අඩවුව්ක් අල්ලයි.. වනජීවී නිලධාරියෙක් හඩමින් වැද වැටේ.. [Video]

May 27, 2018 at 12:04 am | lanka C news
තෙවරප්පෙරුම ගිරිතලේ වනජීවීයට පැන තවත් අඩවුව්ක් අල්ලයි.. වනජීවී නිලධාරියෙක් හඩමින් වැද වැටේ.. [Video]

පොලොන්නරුව ගිරිතලේ ප‍්‍රදේශයේදී වලසෙකුට වෙඩි තබා මරා දැමීමේ සිදුවීමට අදාලව සිවු දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

මෙම වැඩ තනනමට විරෝධය පාමින් වනජීවී නිලධාරීන් විසින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ක‍්‍රියාත්මක කර තිබේ.

අදාල සිදුවීම සම්බන්දයෙන් සොයා බැලීමට වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ගිරිතලේ වනජීවී කාර්යාලයට ගිය අතර එහිදී වනජීවී සේවකයෙකු හඩා වැටෙමින් ඔහු ඉදිරියේ බැගෑපත් විය.

නියෝජ්‍ය ඇමතිවරයා නොසරැප් වචනින් කිහිප විටක්ම සේවකයන්ට බැන වැදුනේය.

213 views
Main News