තෙවරප්පෙරුම නීති කඩමින් යකා නටයි.. පොලිස් බල ඇණියකටම පාලනය බැරි වෙයි.. පොලිසියට කුණුහරුප කියා තර්ජනය කරයි.. [Video]

August 5, 2020 at 10:12 pm | lanka C news
තෙවරප්පෙරුම නීති කඩමින් යකා නටයි.. පොලිස් බල ඇණියකටම පාලනය බැරි වෙයි.. පොලිසියට කුණුහරුප කියා තර්ජනය කරයි.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රථවාහන පෙලපාලියක් සංවිධානය කර නොසන්සුන්කාරීව හැසිරි ඇති බව වාර්තා වේ.

පොලිස් නිලධාරීන් රාශියක් රැස්වී සිටියද ඔවුන්ට ද එරෙහි බාධා කරමින් හිටපු මන්ත්‍රීවරයා තම මනාප අංක ප්‍රදර්ශනය කරමින් වාහානයක් සහ තවත් යතුරු පැදි යොදාගෙන මෙම පෙළපාලිය සංවිධානය කර තිබිණි.

මෙය මෙය නවතන්නට දැනුම් දුන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔහු තර්ජනය කරමින් කටයුතු කළ නමුත් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට හෝ පාලනය කිරීමක් සිදු කර ගැනීමට අපොහොසත් වී ඇත.

https://www.facebook.com/amarapathy.amararathna/videos/3888145841202713/

1,259 views

31 Comments to “තෙවරප්පෙරුම නීති කඩමින් යකා නටයි.. පොලිස් බල ඇණියකටම පාලනය බැරි වෙයි.. පොලිසියට කුණුහරුප කියා තර්ජනය කරයි.. [Video]”

  1. ivan says:

    police must know gun is not a tooth brush , MA CO is very correct

    • Darshana abayakoon says:

      එකෙක් කළුතර යකා නැටුව, තව එකෙක් නිකවැරටියෙ යකා නටුව. මුන්ට චන්දෙ දෙන එවුන් ඉන්නකන් කොහොමද රටක් දියුනු කරන්නේ?

      • ක්‍රිමිනල් says:

        The President seems to have won people’s hearts…

      • sampath says:

        ppl are so dumb in SL. they can’t differentiate values. This guy did a great deed helping poor people at the COVID time. but that does not mean we should vote him and send him to parliament. He is a clown.

  2. ක්‍රිමිනල් says:

    මේ මොඩයට වගේම නිකවැරටියේ 200 කට එහා පිරිවරාගෙන ,රාජොන්මාධයෙන් යකා නටපු මෝඩයටත් චන්දේ දෙන බූරුවො ඉන්නවා , හැබැයි මෙදා කුරුණෑගල චන්ද ප්‍රතිශතය සියයට 65 ක් වගේ , ජනතාව හෙමිහිට හො ක්‍රමිකව පාදඩයන්ගේ තුප්පහි දේශපාලනය එරෙහිව නැගිසිටිනවා. බුවනෙකබාහු රාජසභා මණ්ඩපයේ සිදූවීමට නිතීය ක්‍රියාත්මක නොවීම මෙම කුරුණෑගල චන්ද ප්‍රතිශතය අවම වීම එක් හෙතුවක් බව පෙනෙන්න තියෙනවා.

    • narada says:

      ක්‍රිමිනල් ඔයා හරියට
      එළුවෙකුගේ වෘෂණ කෝෂ වැටෙන තුරු එළුවෙකුගේ පිටුපසින් යන හිවලෙක් වගේ

      • Alapaluwa says:

        මහින්දට එළුවා කීම හෙලා දකිමු.

      • ක්‍රිමිනල් says:

        රාජපක්ශලා රට හදනකං බලාගෙන ඉන්න තවත් මෝඩ බෛයෙක්..😂

  3. සරත් says:

    බලය තිබෙන අය හැසිරීම මෙහමද

  4. laser cutter says:

    I like the valuable information you supply in your articles.
    I’ll bookmark your blog and test again here regularly. I am slightly certain I’ll be
    informed many new stuff right here! Good luck for the following!

  5. mali says:

    cafe man did not mention a word about this event ,it shows where he is .so called independent NGO should not be allowed to work in srilanka. They are propagating exaggerated information in favor of one party.

  6. NuwanJ says:

    Cafe karaya kurunagala gana Nivedana dunnata mamata Indida

  7. Niro says:

    This incident did not happen on 05 Aug 20 which is the Election day.
    This incident happened on 02 Aug 20 which is before the election date. There is no visible violation of public order as Thewarapperuma only opposing police confiscating motor bicycle ignition keys. See the video carefully.

  8. ක්‍රිමිනල් says:

    I may change my mind if the present government really performs…
    The president so far has done OK.

Main News