තෙවරප්පෙරුම නීති කඩමින් යකා නටයි.. පොලිස් බල ඇණියකටම පාලනය බැරි වෙයි.. පොලිසියට කුණුහරුප කියා තර්ජනය කරයි.. [Video]

August 5, 2020 at 10:12 pm | lanka C news
තෙවරප්පෙරුම නීති කඩමින් යකා නටයි.. පොලිස් බල ඇණියකටම පාලනය බැරි වෙයි.. පොලිසියට කුණුහරුප කියා තර්ජනය කරයි.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රථවාහන පෙලපාලියක් සංවිධානය කර නොසන්සුන්කාරීව හැසිරි ඇති බව වාර්තා වේ.

පොලිස් නිලධාරීන් රාශියක් රැස්වී සිටියද ඔවුන්ට ද එරෙහි බාධා කරමින් හිටපු මන්ත්‍රීවරයා තම මනාප අංක ප්‍රදර්ශනය කරමින් වාහානයක් සහ තවත් යතුරු පැදි යොදාගෙන මෙම පෙළපාලිය සංවිධානය කර තිබිණි.

මෙය මෙය නවතන්නට දැනුම් දුන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔහු තර්ජනය කරමින් කටයුතු කළ නමුත් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට හෝ පාලනය කිරීමක් සිදු කර ගැනීමට අපොහොසත් වී ඇත.

https://www.facebook.com/amarapathy.amararathna/videos/3888145841202713/

1,899 views

31 Comments to “තෙවරප්පෙරුම නීති කඩමින් යකා නටයි.. පොලිස් බල ඇණියකටම පාලනය බැරි වෙයි.. පොලිසියට කුණුහරුප කියා තර්ජනය කරයි.. [Video]”

  1. Darshana abayakoon says:

    එකෙක් කළුතර යකා නැටුව, තව එකෙක් නිකවැරටියෙ යකා නටුව. මුන්ට චන්දෙ දෙන එවුන් ඉන්නකන් කොහොමද රටක් දියුනු කරන්නේ?

    • DOC says:

      Typical UNP

    • Sam says:

      ඕක රනිල් එක්ක ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. බැරිවෙලාවත් මූ සජිත් එක්ක හිටියනම් මෙලහකට දින 14ක් කූඩුවේ.

    • Boo says:

      මෙයාට අපේක්ෂකත්වය දුන්නු එකාත් බූරැවෙක්ද?

  2. nariya says:

    wasalayaa ho paadadaya raja unath u wasalayeki paadadayeki

  3. tonggoyya says:

    Apey veeraya!

    • කොට මොඩල් says:

      මේවා වීරකම් නෙමෙයි.මරි මෝඩ ගොංකම්…නිසි අධ්‍යාපනයක් නැති කම.

  4. MD says:

    පොලීසියෙ ඔක්කොටම සජිත්ගේ පෑඩ් ඵකක් විතරක් අන්දලා පොලීමට තියලා වේවැලක් අරගෙන තට්ටම් පැලෙන තුරු ගැහුවත් මදි.ලැජ්ජා වේ බැ.මේ ලංකාවේ පොලීසියක්ද. හු…හු….හු….

    • Alapaluwa says:

      අප්පෝ ලැජ්ජයි ලැජ්ජයි නිවට කොන්ද පණනැති පොලිස්ද එතැන් සිටියේ මුව ඇදලා අරගෙන කුදලාගෙන යන්න තරම් ශක්තියක් නැද්ද එකේකුට හරි මු එතරම්ම චන්ඩියෙක් වුණා එහෙනම්.දැන්වත් පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජා නොකොට මේ කරපු පහර වැඩයට දඩුවම් කරන්න.

  5. john the baptice says:

    මේ යකා සැම ඉරිදාවක පල්ලියටත් යනවලු ලැජ්ජයි

  6. kk says:

    We can’t expect anything more than this from 3rd class people like Thewarapperuma.

  7. Boo says:

    සිපයියන්ගෙ වීරයා ඡීප් එක උඩ නැගලා රටේ ජනතාවට කරැනු කාරනා කියා දෙන උගත් වැදගත් විනීත විදිහ දුටුවිට ආඩම්බරයි. මෙන්න අපේ නායකත්වය.

    අනේ ඒත් අර බැගෑපත් වුනු පොන්න පොලිස් කාරයා දැක්කම අසරන වූ ඌ ගැන පුදුම අනුකම්පාවක් ආවේ. වෙන මිනිහෙක් වුනානං පෙන්නන්න තිබුනා නේ.

  8. Buddhadasa says:

    Shame on the Police. What were they doing when this man broke the law openly. Useless Police.

  9. Iranganie says:

    Gu N P Fools
    We hope this thug will be sent home by Sri Lankan Voters precious Votes today
    tonggoya, are ypu a part of Gu N P

  10. hitan says:

    a patient with Manic Disorder
    has he stopped treatment?

Main News