තෙවරප්පෙරුම රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..

June 16, 2020 at 4:40 pm | lanka C news
තෙවරප්පෙරුම රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ මහතාට හෘද සැත්කමක් සිදු කරමින් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ ඒ මහතා හෘදයාබාධයකින් පෙළුණු අතර ඒ සඳහා ප්‍රතිකාරද ලබා ගෙන ඇත.

608 views

37 Comments to “තෙවරප්පෙරුම රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..”

  1. G says:

    Get well soon.

  2. Nelson Alwis says:

    Teruwan saranin ikmanin suwapath wewa.

  3. ඔබට මුකුත් කරදරයක් වෙන්නෙ නැහැ. සියලු විශ්ව බලයන් ඔබ දිහා බලනවා… සියලු ආරක්ශාව ලැබෙයි .

  4. ඉක්මණින් මොලේ අමාරුවක් සූවපත් වේව. says:

    හිතහොද නිල මෑස්සෙක්. පපූවත් ඔලූවත් දෙකම සූවපත් වේවා. සිංගප්පූරු යන්ට නොවේවා.

  5. Malvathu Asgiri Girigoris says:

    ලංකාවේ දැනට සිටින එකම අවංක දෙසපාලුවට ඉක්මන් සුවය පතමු!

  6. අමු ගොබ්බයෙක්.................! says:

    අමු ගොබ්බයෙක්……………..!

  7. දියරකුස් says:

    තෙවරප්පෙරුමය හොද එකා. පක්ශ භේදයකින් තොරව කිව යුතුයි.අසනීප කාටත් පොදු දෙයක්.ඉක්මන් සුවය ලැබේවායි පතනවා.

  8. ටාසන් මෑන් says:

    කට පුරා අවංක දේශපාලකයෙක් කියන්න පුලුවන් චරිතයක්. අනික් උන් වගේ ඔලුව උදුම්මගෙන අවස්ථාවදියෙක් නොවෙයි. ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

Main News