තෙවරප්පෙරුම රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..

June 16, 2020 at 4:40 pm | lanka C news
තෙවරප්පෙරුම රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ මහතාට හෘද සැත්කමක් සිදු කරමින් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ ඒ මහතා හෘදයාබාධයකින් පෙළුණු අතර ඒ සඳහා ප්‍රතිකාරද ලබා ගෙන ඇත.

641 views

37 Comments to “තෙවරප්පෙරුම රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..”

  1. මතුගමයා says:

    තෙරුවන් සරණින් , සියළු දෙවි රැකවරණින් ඉක්මනින් ම සුවපත් වේවා ! කවුරු කෙසේ කුමක් කීවත් ඔබ අගය කලයුතු හොඳ එකෙකි .

  2. ExUNPer says:

    Get well soon !

  3. Hudson says:

    Get well soon!

  4. සජිත් says:

    ෆීල්ඩ් මාශල් ෆොන්සේකා මහතාට නිරපරාදේ කරපු අපහස තමා තොට ඵල දෙන්නේ බල්ලා

    • Hudson says:

      Ayi ape Sajith, moo sajithta apahasa kara. only hope for a much better Sri Lanka.

  5. සාධාරණ මිනිසා says:

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  6. කන්නේ කරවලයි රට හාලේ බතට
    ඉන්නේ ගස් උඩයි අලින්ට කවන්නට
    ඇම්මේ මතුවුනා පපුකද පලාගෙන
    අම්මේ! ලැබේද?කවදා දක්නට මොක්පුර;;;;;

  7. Darshana Bandara says:

    ඉක්මන් සුවය ලැබේවා!

  8. Patriot says:

    Man of the downtrodden, great humanist, Hope and pray a speedy recovery to fulfill your ambition to serve man animal and environment

  9. Puncha says:

    Paksha bedayakin thorawa ethumata ikman suwaya pathami. Dew rakawarana lebewa.
    Minisun wenuwen katha karana kenek.anik unp un men sobana ne. Aththa katha karana minihek.

  10. රස්තියාදුකාරයා says:

    ඉක්මන් සුවය පතමු

Main News