තෙවරප්පෙරුම වනඅලි ප‍්‍රහාරයකින් නූලෙන් බේරේ.. දුවගෙන ගොස් පණ බේරාගනී.. [Video]

June 30, 2018 at 10:48 pm | lanka C news
තෙවරප්පෙරුම වනඅලි ප‍්‍රහාරයකින් නූලෙන් බේරේ.. දුවගෙන ගොස් පණ බේරාගනී.. [Video]

දිඹුලාගල වනාත්තර ප‍්‍රදේශයක වන අලියෙකු වැටී සිටින බවට ලද තොරතුරුක් මත එම ස්ථානයට වනජීවී නිලධිාරීන්ද සමගින් ගිය වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුලු පිරිසට වන අලි ප‍්‍රහාරයකට ලක් වීම නූලෙන් වැලකී ගියේය.

ඇමතිවරයා ඇතුළු පිරිස දිව ගොස් අලි ප‍්‍රහාරයෙන් ගැලවුනේය.

132 views

17 Comments to “තෙවරප්පෙරුම වනඅලි ප‍්‍රහාරයකින් නූලෙන් බේරේ.. දුවගෙන ගොස් පණ බේරාගනී.. [Video]”

  1. Dave says:

    Minister should do his job and let the forest reserve officials and vets do their job.when a donkey does the dogs job it becomes a bigger mess.typical yahapanaya

  2. Toma says:

    Aliyanta puluwanda mee harak ekka duwanna

  3. Boo says:

    මිනිහා කෙලින්ම අලියා ඉස්සරහට ගිහින් කියන්න ඇති “අඩෝ මම ඇමති කෙනෙක් , සැලියුට් එකක් ගහලා කතා කරපිය” කියල.

    එහෙම නැතුව ඔය මිනිහා නැට්ට අධෝ මාර්ගයෙ ගහගෙන දිවුවා කියන නිවුස් එතුමාට මඩ ගහන්න කියන බොරැ කතා.

  4. susa says:

    මංද බුද්දික අලියා, අලි ගහලා මදි මුට

Main News