තෙවරප්පෙරුම සජිත්ගේ රෙද්ද කඩා දමයි.. සජීවීව රගපා පෙන්නයි.. [Video]

March 11, 2020 at 10:00 am | lanka C news
තෙවරප්පෙරුම සජිත්ගේ රෙද්ද කඩා දමයි.. සජීවීව රගපා පෙන්නයි.. [Video]

සජිත් ප්‍රේමදාස මහතා ජනතාව සමග සමීපව කටයුතු කරන නායකයෙක් නොවන බව එම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

දෙරණ නාලිකාව සමග වූ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම් රග පා පෙන්වමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතා මහජනතාවගෙන් දුරස් පුද්ගලයෙකු බවත් මහජනතාව සමග සමීප ඇසුරක් නොපවතව්න බවත් ඔහු සඳහන් කළේය.

තමන් සංවිධානය කල එක් උත්සවයකට පැමිණි සජිත් පේ‍්‍රමදාස මහතාගේ හැසිරීම හේතුවෙන් තමනට ඔහු ගැන කලකිරුණු බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

සජිත් බිම් මට්ටමේ නායකයෙක්ද ? – තෙවරප්පෙරුම රඟපා පෙන්වයි.

සජිත් බිම් මට්ටමේ නායකයෙක්ද ? – තෙවරප්පෙරුම රඟපා පෙන්වයි.👉සම්පූර්ණ වැඩසටහන: https://youtu.be/3fGZsw6oLQo

Gepostet von Ada Derana 24×7 am Dienstag, 10. März 2020

136,069 Viewers

11 Comments to “තෙවරප්පෙරුම සජිත්ගේ රෙද්ද කඩා දමයි.. සජීවීව රගපා පෙන්නයි.. [Video]”

  1. සිරිසේන 2 says:

    තෙවා දුමින්ද සිල්වා වේල්ගම මහින්ද සහ බොහෝ ලංකාවෙ දේසපාලකයෝ බිම් මට්ටමේ. සජිත්ට රනිල්ට ෆොනීට සාමාන්‍ය මිනිස්සු අප්‍රියය්. විදුර බිම් මට්ටමේ කියල රඟ පානවා.

  2. මතුගමයා says:

    ඕකනෙ අපි ඔයාට කැමති .

  3. Janaka from Matara says:

    .Sajith is a windbag with an idiot inside.
    There is a bunch of people including Kili Maharaja who parade around with this bag on their shoulders. They do that for their own selfish reasons.

  4. Hesh says:

    මේ කසිප්පු කාරයට වඩානම් සජිත් හොදයි හැබැයි.

    • Wijebahu says:

      Now Sajith is free from these idiots. He does not need to give nominations to uneducated thugs like them any more.

  5. Dharmaprema says:

    ranila gena kiwwa boruwen sajith gena kiwwa aeththa tikak upset giya.

  6. ranjan says:

    පක්ෂ පාට බදාගෙන ඉන්න පට්ට හොරු මුන් රට ගැන මුට වැඩක් නැහැ

  7. සරා says:

    සජිත්ට ‌ෙකෙලෙව්වේ ‌ෙදේශපාලන අඳබාලයන් ‌ෙසෙට් එකක් විසින්.ඔවුන් රට දිනන හැටි සජිත්ට කියලා ‌ෙදෙන්න ‌ෙපොකැවට ඔවුන්ට අවුරුදු 15ක් කිස්සේ තමන්ගේ ආසන දිනන්න බැහැ.ඉතින් කල්පනා කරලා බලන්න ඉතා කුඩ ප්‍රදේශයක ඉන්න ජනතාවගේ කැමැත්ත ගන්න බැරි පුද්ගලයන් ‌ෙකොහොමද මුළු රටේම ජනතාවගේ කැමැත්ත ගන්න හැටි තව ‌ෙකොනෙකුට උපදෙස් ‌ෙදෙන්නේ?

  8. සදා unp says:

    සජිත් මහත්තයා ඉක්මන් උනා වැඩියි. පාච රනවකගේ ගුලි කාපු හැම එකාම ඉවරයි. ඡන්දෙ දිනන්න බැරි ගූගල්, සේන, මොංගල වගේ සෙට් එක එජාප ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට එන්න බැරි තැන සජිත් මහත්තයාව දඩමීමා කරගෙන තමතමන්ගේ ගේම ගහගන්න හදන්නේ. අපරාදේ සජිත් මහත්තයාගේ දේශපාලන අනාගතය. පක්ෂයට වැඩක් ගන්න තිබුන වටිනා මනුස්සයා නරි රැලකට අහුවෙලා.

Main News