තෙවරප්පෙරුම හොද අලිබෙටි අහුලන්නයි.. මහ අලූගෝසුවෙක්.. තව පොඞ්ඩෙන් වෙඩි කනවා..- ෆොන්සේකාගෙන් තෙවරප්පරුමට සැර පිලිතුරු

January 2, 2019 at 11:20 am | lanka C news
තෙවරප්පෙරුම හොද අලිබෙටි අහුලන්නයි.. මහ අලූගෝසුවෙක්.. තව පොඞ්ඩෙන් වෙඩි කනවා..- ෆොන්සේකාගෙන් තෙවරප්පරුමට සැර පිලිතුරු

සරත් ෆොන්සේකා යනු හමුදාපතිවරයෙකුට වඩා පෝරිසාදයෙකු යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා විසින් එල්ල කරන ලද චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතිචාර දක්වයි.

අමාත්‍යාංශ යනු පිස්සන් කොටු නොවන බවත් ගාල කඩාගත් හරකෙකු සේ හැමෝටම අනින්නට නොහැකි බවත් එවන් පුද්ගලයන් පාලනය කරන්නට තමන්ට සිදු වූ බවත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

තමන් පෝරිසාදයෙකු යයි තෙවරප්පෙරුම මහතා විසින් කරණ ලද ප්‍රකාශයට පිළිතුරු ලෙස ෆොන්සේකා මහතා කියා සිටියේ අළුගෝසුවෙක් වීමට වඩා පෝරිසාදයෙක් වීම හොඳ බවයි.

තමන් නොසිටියේනම් තෙවරප්පෙරුම මහතා වනජීවී නිලධාරීන් හෝ වෙනත් කිසිවකුගෙන් වෙඩි කා මිය යාමේ අවධානමක් ද තිබූ බව පවසන ෆොන්සේකා මහතා තෙවරප්පෙරුම සුදුසුවන්නේ කම්කරුවෙක් ලෙස හෝ ඇත්ගොවුවෙකු ලෙස බඳවා ගැනීමට බවත් ඉන්පසු ඔහුට පින්නවලට ගොස් අලි බෙටි එකතු කිරීමට හැකි බවත් කියා සිටියේ ය.

තෙවරප්පෙරුම මහතාගේ නව ඇමතිවරයා වන දයා ගමගේට දැන් දෙයියන්ගේම පිහිට බවත් සමෘද්ධි නියාමකලා විසින් කොහේදී හෝ වටකරගෙන පහර දුන් නොදුන්නොත් පුදුමයක් යැයිද වැඩි දුරටත් ඔහු සඳහන් කළේය

31,565 Viewers

13 Comments to “තෙවරප්පෙරුම හොද අලිබෙටි අහුලන්නයි.. මහ අලූගෝසුවෙක්.. තව පොඞ්ඩෙන් වෙඩි කනවා..- ෆොන්සේකාගෙන් තෙවරප්පරුමට සැර පිලිතුරු”

  1. sahan says:

    ෆොන්සේකා මහතා කාලෙකට පස්සේ හොඳ කතාවක් කිව්වෙ. ඇත්ත කතාව ඈ

    • ගන්ජ බන්ඩා says:

      යූඑන්පී කාරයින්ගෙම කතා වලින් පෙනෙන්නෙ උන් එක්කො සමනල්ලු එක්කො පල් හොරැ එක්කො පෝරිසාදයො එක්කො අලුගෝසුවො එක්කො අමු හරක්.

    • ගන්ජ බන්ඩා says:

      යූඑන්පී කාරයින්ගෙම කතා වලින් පෙනෙන්නෙ උන් එක්කො සමනල්ලු එක්කො පල් හොරැ එක්කො පෝරිසාදයො එක්කො අලුගෝසුවො එක්කො අමු හරක්. ඉතින්මුන් පාලනය කරන රට පරිහානියට යන එක කියන්න දෙයක්ද?

  2. sky says:

    මේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවේ දැන් සිටින්නේ කුළු හරක් රැලක් බවයි
    සිංහලයා එකිනෙකා කුලල්කා ගන්නවා ..සුළු ජාතින් කිසිම කරදරයක් නැතිව අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මුළු රටේම උරුමය අල්ලා ගන්නවා
    ඇත්තටම සිංහල මැති ඇමති වරුන්ට මොකක් ද මේ වෙලා තියෙන්නේ? .
    දැන්වත් රට ජාතිය බේරාගැනීමට රටට සේවයක් කිරීමට පටන් ගනිව් ..එසේ කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර පලයව් …උබලගේ කෝන්තර ආරවුල් පුද්ගලිකව බේරාගනිව් .
    අපේ රට විනාශනොකර දේශපාලනයෙන් සමු ගනිව්

    • සිංහල කොංග්‍රස් says:

      එකිනෙකා මරා ගත්ත කොල අලි රතු අලි එකතුවෙලා තියෙන්නෙ 20 ගෙනත් රට කෑලි කෑලි වලට බෙදල ජාතිකත්වය තියන අය සහ පක්ෂ නැති කරන්නය්.

  3. point blank says:

    thewarapperuma original UNP karaya.thamuse thama kohenda UNP ekata awilla Ali beti kaka inne…ko pandama?

  4. Porisaadaya says:

    අමාරිස් අය්යාලාගේ කණ්ඩායම නැති නිසා මොවුන් අපට හොඳ විහිලු සපයනවාට රජයෙන් දීමනාවක් දිය යුතුය.

  5. Sadda says:

    කතාව නම් සහතික ඇත්ත . අපි නටමු. වයමු. සිනාසිසී බලා සිටිමු. ජයවේවා !.

  6. Nimal R says:

    Can imagine what would have happened if SF became president in 2010 as UNP/JVP’s common candidate. There would have been a blood bath. True that Thevarapperuma is not a good man but look at the way SF talks about people.

  7. Sanajaya Kodippili Arachchi says:

    තේවාට වැඩ කරන්ඩ ඕනේ. නමුත් පොන්සේකාට ඕනේ ඒක නෙමෙයි . වනජීවී එකේ යම්කිසි පේන්ඩ වැඩක් කරනම් ඒ තේවගේ වැඩ තමා . පොන්සේකා කරේ කකුලෙන් අදින එක . මහ කුහකයෙක්

  8. Tusith says:

    Gospel truth, FM.

  9. ranjith says:

    These fellows are all mad. God save Sri Lanka from these mad idiots.

  10. Suda says:

    Sarath Fonseka is really a mentally sick person and very jealous man who likes to see suffering of others and he always thinks he is the boss and king and others are his servants. He never likes efficient and educated people and people with capability. Why he behave in this way?Fonseka was sexually abused firstly by his senior students during school period. Subsequently, he joined the Army in 1970 as a cadet with intake number 3. He was again sexually abused by a senior cadet at that time by the name of Aththanagoda. Fonseka was sexually abused against his wish and this reason led him to become mentally ill and he developed anger against the society and he attacks anyone and anything he feels a threat.As per psychologists, depriving of childhood is the main reason to become mentally sick. ( Hitler,Idi Amin, Sadam Husain, Prabakaran all lost their childhood)In 1975, again at Diyathalawa training camp, he raped late major general gamunu kulathunge’s servant girl by the name “Dhanawathi Manike” a native of Anuradhapura.This was caught but not reported to cid ,instead this was reported to the training school commandant general Cyril ranathunge.Then sarath fonseka was taken on charge by Cyril ranathunge in which he was severely reprimanded as fonseka pleaded guilty.There were two witnesses . One- Lieutenant kottachchi from Sri Lanka army ordnance corps. Two- lieutenant perera from Ceylon light Infantry.( Cyril Ranatunge,kottachchi and perera are among living and can clarify) Even the charge sheet is available as a proof. Earlier days , his young days Fonseka was a homosexual but with the women joining the Army Fonseka became a womanizer . This was a known secret in the Army. What Tewarapperuma said against Fonseka is 100% true and nothing but the truth. Fonseka has no mercy. Even thousand soldiers die in the battle field,he is not bothered.He ill treated soldiers and never looked after their welfare.I have at times seen tears in General Denzil Kobbekaduwa’ s eyes when soldiers die in the battle field. Fonseka is no where near Kobbekaduwa (an true officer and a gentleman. )Actually Fonseka is a disgrace to the entire Army. A man with no gratitude at all.He is a mad dog who should be admitted to Angoda or keep him under close arrest for his and others safety.

Main News