තේරීම් කමිටු වැඩක් නෑ.. මං විශ්වාශ භංගයට පක්‍ෂයි.. බදියුදීන් ඉල්ලා අස්වනු..- ඇමති නිරෝෂන් ජනතා අත්පොලසන් මැද කියයි.. [Video]

May 26, 2019 at 1:20 pm | lanka C news
තේරීම් කමිටු වැඩක් නෑ.. මං විශ්වාශ භංගයට පක්‍ෂයි.. බදියුදීන් ඉල්ලා අස්වනු..- ඇමති නිරෝෂන් ජනතා අත්පොලසන් මැද කියයි.. [Video]

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාවේ දී තමන් ඊට පක්ෂව ඡන්දය ලබා දෙන බව නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ සඳහා වන තේරීම් කමිටුවක් මගින් කුමන පරීක්ෂණය සිදු කළද තම මතයේ වෙනසක් සිදු නොවන බවද ඔහු ජනහමුවක් අමතමින් කියා සිටියේය.

අන්තවාදයට උදව් කළේ යැයි එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තුරු හෝ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි තමන් ඇමති බදියුදීන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

එසේ ඉල්ලා අස් නොවුනොත් තමන් විශ්වාසභංගයට පක්ශව ඡන්දය දෙන බව ද ඇමති බදියුදීන්ට පැවසූ බවද නිරෝෂන් පෙරේරා මහතා කියා සිටියේය.

32,916 Viewers

6 Comments to “තේරීම් කමිටු වැඩක් නෑ.. මං විශ්වාශ භංගයට පක්‍ෂයි.. බදියුදීන් ඉල්ලා අස්වනු..- ඇමති නිරෝෂන් ජනතා අත්පොලසන් මැද කියයි.. [Video]”

  1. Nim says:

    MADA JOHORE
    OBA WANI KENEK
    SETEEMA GANA
    SATHUTI

  2. It is wonered to see a brave person like you among the Goo.NP parliment group. We must salute you on be half of the anti- terrorist people.

    But make sure to protect your standing until the last moment.

    Also keep in mind that Goo.NP is not a place to stay for person like you any more.

  3. Sun says:

    In a world of fools there are people to go beyond their naked eyes. Political world is terrible today. No one to trust there. Some know nothing but controlling. Just imagine a country with such cabinet. When we look from outsiders point of view we can see the way we going. Due to bad examples of leaders all have that nature of thinking. That is the danger for ou future generation my dear.

  4. Hithaishi says:

    Appreciate very much you have guts to maintain this stand consistently. Hope other catholic MPs will follow you. If you don’t take this decision now there is no other time to take this decision. God bless you!

  5. sinha le says:

    මුලු මහත් ජනතාවම කියන්නේ එකම දේ එයයි

  6. ONLY UNP MP/MINISTER HAVING BACK BORNE WELL COME

Main News