තේ අපනයනය, නිෂ්පාදනය හාන්සියි.. ප‍්‍රභාකරන් මල අවුරුද්ද තෙක් පසුබසී..

February 11, 2017 at 8:40 am | lanka C news
තේ අපනයනය, නිෂ්පාදනය හාන්සියි.. ප‍්‍රභාකරන් මල අවුරුද්ද තෙක් පසුබසී..

පසුගිය සතිය තුල මෙරට තේ අපනයනය හා නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය හා ශ‍්‍රී ලංකා රේගුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තා හෙළි කරවි.

ඒ අනුව වසර හතක් තුළ එනම් 2009න් පසුව මෙරට තේ කර්මාන්තයේ විශාලතම පසුබෑම ගිය ෂතියේදී වාර්තා වී ඇත.

2009 වසරෙන් පසු අඩුම තේ නිෂ්පාදනය හා අපනයනය වාර්තා වන්නේද 2016 වසරේදීය.

580 views
Main News