තේ-කිරිතේ වලට අපමණ අපයක්.. මිල ඉහල දැමේ..

June 8, 2017 at 8:02 am | lanka C news
තේ-කිරිතේ වලට අපමණ අපයක්.. මිල ඉහල දැමේ..

තේ කෝප්පයක් රුපියල් 20ක් දක්වා හා කිරි තේ කෝප්පයක් රුපියල් 40ක් දක්වාත් මිල ඉහල දැමීමට  සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි.

රජය විසින් සීනි සදහා වන බදු ඉහල දැමීම නිසා දේශීය වෙලදපලේ සීනි මිල ඉහල යාම නිසා මෙම තීරණය ගත් බවද සංගමය සදහන් කරයි.

48 views

3 Comments to “තේ-කිරිතේ වලට අපමණ අපයක්.. මිල ඉහල දැමේ..”

  1. Niru says:

    The new loud mouth idiot has begun with the tea cup. Very soon it will spread to others. The easiest thing for these uneducated assholes can do is increase. This is MY 3s scientific reshuffle!!

  2. ප්‍රාරාජිත says:

    කිරිතේ සාදයි තම්බි කඩේ
    තම්බිගේ ජන්දේ අධාරේ!!

  3. Visu says:

    කොයි ලෝකෙද………. බං මුන් හිටියේ යමපාලනය……… අඩු කරලා මාස 3යි පාලන මිලට තේ එක බොන්න තිබුනේ……….අපිනම් ප්ලේන්ටිය රුපියල් 20 යි, කිරි තේ කෝප්පයක් රුපියල් 40ක් දීලා තමයි බීවේ……… බම්බලපිටියේ සයිවර් කඩවල නම්………..දැන් අවුරුද්දක විතර ඉඳල කිරි තේ කෝප්පයක් රුපියල් 50 යි……….. නොදෝ…… කින්………. යමපාලනේ

Main News