තේ වගාවට රසායනික පොහොර ගෙන්වයි.. දෙන්නේ සලාක ක‍්‍රමයට…

October 11, 2021 at 1:20 pm | lanka C news
තේ වගාවට රසායනික පොහොර ගෙන්වයි.. දෙන්නේ සලාක ක‍්‍රමයට…

තේ වගාව සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට රජය අවසර දී තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා මේ බව තහවුරු කරයි.

තේ වගාව කාබනික පොහොර භාවිතයට මාරු වීමට අවශ්‍ය සංක්‍රාන්ති කාලයක් සදහා මෙම අවසරය ලබාදී ඇත.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරන්නේ තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර ලබාදීම සිදුකරන්නේ බලපත්‍ර ක්‍රමයකට බවයි.

තේ කර්මය කර්මාන්තශාලා හරහා මෙම පොහොර ලබාදීමට පියවර ගන්නා බවත් පැවසූ ඔහු තේ ගොවීන්ට අවශ්‍ය පොහොර ගණනය කරමින් සිටින බව ද පැවසීය.

කෙසේ වෙතත් වෙන දා තේ වගාවන්ට යෙදූ පොහොර ප්‍රමාණය ගෙන්වීමට බලාපොරොත්තුවක් නොමැති බවත් අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර පසට එක් කර තිබීම ඊට හේතු බවද සඳහන් කළේය.

17,147 views

7 Comments to “තේ වගාවට රසායනික පොහොර ගෙන්වයි.. දෙන්නේ සලාක ක‍්‍රමයට…”

  1. Alapaluwa says:

    දැන් තේ අතහැරල සංචාරක කර්මාන්තය දියුණු කරන්න කාලෙ හරි.
    From SA

    • Samantha says:

      Muge deema thama iwarawela naha. Passa gewila athi kalakanniyage.

      • Alapaluwa says:

        පල පරය. කාලකන්නි අවජාතකය. රාජපක්ෂල හැරෙන්න කවුද මේ රට පාලනය කරන්න ඉන්නෙ? තොපිට අමතකද එතුමන්ල යුද්ධ කල හැටි.
        Alapaluwa from SA

  2. rata perata says:

    easy processes make it harder now . farmers are suffering.
    what a foolish decision made by using organic with our proper planning. back to square again.

    • Planter says:

      The quota and permit system is the recipe for corruption as the process will be managed by local politicians.

      This will fail.

  3. A Sri Lankan says:

    So the Government will decide how much you earn from your Tea Cultivation?

    What a brilliant idea is this.. !!

  4. kumudini attanayake says:

    tea factories haraha dunnoth kavadawath goviyata hamba wenne na. pahugiya dawas walath une ehemai. apita kilo 1k wath labune na. e gollange wathuwalata danna ona kiyala thiya gannawa. mey wade karanna epa. kuda thewathu office eka haraha denna. T 200 dunna wage giya maase. eka hari widiyata goviyata labuna.