තේ තහනම ඉවත් කලාට ස්තුතියි.. රුසියාවට ජනපති කියයි..

December 26, 2017 at 8:40 am | lanka C news
තේ තහනම ඉවත් කලාට ස්තුතියි.. රුසියාවට ජනපති කියයි..

ශ‍්‍රී ලංකාවට පනවන ලද තේ තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම ගැන රුසියාවට ස්තුති කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව හා රුසියාව අතර රාජතාන්ත‍්‍රික කටයුතු සැමවිටම ආදර්ශවත් බවත් තේ අපනයනය සම්බන්ධ ගැටළුව නිරාකරණය කර ගැනීම මෙම මිත‍්‍රත්වයට හොද උදාහරණයක් බවත්ය.

ආන්ඩවු විසින් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගෙන ඇති බවත් රුසියාව වෙත සුහදශීලීව ස්තුති කරන බවත් ඔහු සදහන් කර ඇත.

16 views

3 Comments to “තේ තහනම ඉවත් කලාට ස්තුතියි.. රුසියාවට ජනපති කියයි..”

  1. kamal says:

    ජිනීවා අවුල නම් මෙහෙම විසදගන්න කලු සුද්දෝ ඉඩ දෙයිද?

  2. Wahab says:

    Russia New embassy was attacked by pro government mob in 2016 but protesting students were chased out by force so Russians are hard on us how about asbestos ban 😄

  3. Saradiel says:

    අපේ ඇස්බැස්ටෝස් නැවත ගන්නවාට බොහොම ස්තුතියි.. රුසියා ජනපති

Main News