තේ වගාවට රසායනික පොහොර ගෙන්වන්න අවසර…

October 8, 2021 at 12:00 pm | lanka C news
තේ වගාවට රසායනික පොහොර ගෙන්වන්න අවසර…

තේ වගාව සදහා රසායනික පොහොර භාවිතයට අවසර දීමට රජය තීරණය කර තිබේ.

තේ වගාව කාබනික පොහොර භාවිතයට පියවරෙන් පියවර ගෙන යන තෙක් මෙලෙස රසායනික පොහොර භාවිතයට අවසර දීමට තීරණය වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පෙන්වා දෙන්නේ කාබනික පොහොර ප්‍රශ්නය නිසා වතුකරයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවයි.

තේ වගාව සඳහා කාබනික පොහොර නොගැළපෙන බවත් කාබනික පොහොර යෙදීමෙන් අස්වැන්න අඩුවී වතුකරයේ ජනතාවගේ රැකියා අහිමි වීමේ තත්ත්වයක් ඇති වන බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම මෙම ගැටළුව වහාම විසඳුමක් ලබා නොදුනහොත් විදේශ විනිමය අහිමි වීමේ අවදානමක් ඇති බවද ඔහු සඳහන් කළේය.

27,802 views

15 Comments to “තේ වගාවට රසායනික පොහොර ගෙන්වන්න අවසර…”

  1. Boris Vanculenberg says:

    Then why this rubbish drama? Should have been allowed much earlier without the ‘patta Boru sobana’

  2. baමුනා says:

    අද එකක් හෙට තව එකක්, කිසි සැලැස්මක් නැති එදා වෙල රට පාලනේ.. ගැසට්- රිවස්

  3. saman says:

    අවසර දෙන්න එපා, කෙලවලාම දාන්න දැන් ඉතුවෙන්න දෙයක් නෑ

    • Appuhamy says:

      The best approach is to allow Tea Exporters to use part of their Dollars to import fertilizer..

  4. පැන්ඩෝරා පේපර්ස් says:

    ලැජ්ජ වෙන්නෙපා ඉතින් !! ඔහොම තමයි ඩාං වෙනවා ඩූං වෙනවා.

  5. dev says:

    ow api mulin we govithana karamu

    tea walata godak dana eka adu karawanna ona habai

    ewagema oya tea wlata gena dewal horen wee goviyanta wikunnawa

    • පැන්ඩෝරා පේපර්ස් says:

      දන්නැති ලබ්බවල් දන්නවා වගේ කියවන්නැතුව හිටහං පැණ්ඩොරා බෛයො.

  6. Planter says:

    ……..වතු වල කුලී වැඩ කරන මිනිස්සුත් දැන් මාස ගනනක සිට ඕක කිව්වා……..

  7. LalithM says:

    ඇයි පොල්වලට මොනවද දමන්නේ. ,චීන අසූචිද?

  8. Kalu Albot says:

    “They” walata Cheena Goo pohora nommara ekayi ! Kiri piti higa hinda Goo pohora mesa handen ekak “They” koppeta daalaa beelaa balanna – puluwan nam!!

  9. K. Attanayake says:

    me genwana pohora tea factory walata bedanna denna epa. dalu dena ayata kilo ekakwath denne na. egollo stock kara gannawa. eyalage wathu walata danna. mama Hatton wala. okkoma factory aithi aya ehemai.

  10. climax says:

    ප්‍රමාද වී හෝ ගත් ඉතාමත් හොඳ තීරණයක්…

Main News