තෛ‍්‍රනිකායික භික්ෂූන් යනු සුලු පිරිසක්.. ගණන් ගත යුතු නෑ.. රාවය කර්තෘ ජනරංජන, පිරිමි නර්ස් ඇතුළු පිරිසක් මහනාහිමිවරුන්ගේ ගෞරවය කෙලෙසති..
July 9, 2017 at 3:15 am | lanka C news
නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැලැක්වීමට උත්සාහ කරන අස්ගිරි, මල්වතු පාර්ශවයට හොද පාඩමක් ඉගැන්වීමට ‘සිවිල් සංවිධාන‘ එකතු විය යුතු බවද එහිදී අදහස් දක්වමින් දඹර අමිල හිමියෝ කියා සිටියේය.
විධායක ජනාධිපතිධුරය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෛත්‍රීපාල සිරිසේන මහතා ‘සිවිල් සංවිධානවලට‘ පොරොන්දු වූ බවත්, එයට අභියෝග කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට කිසිදු බලයක් නොමැති බව රාවය පුවත්පත ප්‍රධාන කතෘ ජනරංජන පැවසීය.
නව ව්‍යවස්ථාවක් උවමනා නැතැයි ත්‍රෛිනිකායික මහා නිහාමිවරුන් විසින් කරන ලද ප්‍රකාශයට දැඩිව විරෝධය පල කරමින් පුරවැසි බලය සංවිධානය විසින් කොළඹදී විශේෂ සම්මන්ත්‍රණයක් කැදවා තිබින අතර එහිදි සෞඛ්‍යය සේවා හෙද සංගමයේ සභාපති පිරිමි නර්ස් සමන් රත්නප්‍රිය මෙන්ම ගාමිණී වියන්ගොඩ ඇතුළු පිරිසක් මෙහිදී කතා කලහ.
වීඩියෝව මෙතනින්
මුගෙ මූන දෑක්කම වමනෙ යන්ඩ එනවා. කුහක මූසලයෙක්. මුන් දෑන් ඔය කරන කොන්තරාත් වලට කවද හරි මිනිස්සුන්ගෙන් හොඳට ගුටි කනවා.
ඔය සOවිධාන 49ට මිනිස්සු 49ක් ගෙනත් පෙන්නන්න කියපල්ල, මුන්ගෙ පවුල් වල උනුත් එයිද කියල සැකයි. ඉතින් එහෙම එවුන්ගෙ කතා ඇයි මේ හැම මාධ්‍යකින්ම කරන්න යන්නෙ. මුන්ව පුම්බල තියන්නෙ මේ මාධ්‍ය තමයි. මුන්ට තියෙන අයිතිය මොකක්ද?
munta athi balayak naha. oba hari.
උඹල කියන්නෙත් සුලු පිරිසක් තමයි. පිරිමි නර්ස් හිතාගෙන ඉන්නෙ ඌ පොරක් කියල. පලනව තොගෙ පු..
Me dhatu Sunakayinta rate janathawa eka chandaysk denna epa.
තොපිල දැනගවු තෛ
දැන් මුන්ගේ සංවිධානයට කවුද යන්නේ.100ක් ගෙනත් පෙන්නපල්ලා.අම්මත් විකුණලා සල්ලි හොයන්න තනන පරයෝ ! .අපි මුන්ට එරෙහිව කඩයක් පොලක් ගානේ විරුද්ධ වෙන්න ඕනේ.මුන්ව ප්‍රතික්ෂේප කරන්න ඕනේ.
”
මේ අතර මනෝගනේෂන්ගේ ද්‍රවිඩ ප්රගතිශීලී සන්ධානය රවුප් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය, රිෂාද් බදුයුදීන්ගේ ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය සහ ඩග්ලස් දේවානන්දගේ ඊ පී ඩී පී සංවිධානය එක්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටුව වෙත යෝජනා ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මින් පසු ශ්‍රී ලංකා එක්සත් ජනරජය ලෙසද ජාතීන් තුන නියෝජනය වන පරිදි උප ජනාධිපතිවරුන් තිදෙනකු පත්කළ යුතු බවද ඔවුහු නිර්දේශ කර තිබේ.
“
Nothing to talk about this man
He’s a Male nurse
අනේ දෙවියනේ…….. මූ මොනවා කිවුවත් මට මූව දෙවියෙක් වගේ පේන්නේ ඇයි?
රටට ජාතියට සම්බුදු සසුනට වඩා මට මේ පක්ෂය උපාදාන වෙලාද?
අනේ මාව ගලවා ගනු මැනව බුදු සමිදුනේ……….
මිසදිටුවකු නායකයෙකු වූ පක්ෂයකට උපාදානය සකස්කරගෙන අපාය වෙත යන ගමනින් මාව ගලවා ගනු මැනව හිමියනේ………
මූට පාරෙ දුවන බස් කීයක් තිෙයනවද?