තොගේ ගෙදරට ගෑස් සිලින්ඩරයක් එවනවා..- ගෑස් අර්බුදය ටෙලිනාට්‍යවලත් උපහාස…
December 30, 2021 at 10:40 am | lanka C news
මෙරට ඇතිවී තිබෙන ගෑස් අර්බුදය සම්බන්ධයෙන් ජනප්‍රිය ටෙලි නාට්‍යවල උපහාසාත්මකව රංගනයන් ඉදිරිපත් කරනු දක්නට ලැබේ.
ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය කරන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රගන ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය ඉදිරිපත් කරන්නේ මෙවැනි දර්ශනයකි.
ගණිකා ආණ්ඩුව ගෙදර පලයව්!!
මුන්ට වෙන්නෙත් රනිල්ට උනදේ මුං බිං දුවට බහිනවා
කෝ මුන්ට කුලියට කඩේ යන සෙට් එක
Eka thamayi. Ko un. 🤣😂😁