තොණඩමන්, දේවානන්දා, සිවලිංගම්, පේ‍්‍රමලාල්, ගම්ලත් ආණ්ඩුවට එක්වෙයි…

October 8, 2016 at 10:00 am | lanka C news
තොණඩමන්, දේවානන්දා, සිවලිංගම්, පේ‍්‍රමලාල්, ගම්ලත් ආණ්ඩුවට එක්වෙයි…

විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප ඉදිරියේදී ආණ්ඩුවවට එක් වනු ඇතැයි දේශපාලන ආර්ංචි මාර්ග වාර්තා කරයි.

ලංකා කම්කරැ කොංග‍්‍රස් මන්ත‍්‍රිවරැන් වන ආරැමුගම් තොණ්ඩමන්, මුත්තු සිවලිංගම්, ඊපීඞීපි නායක ඩග්ලස් දේවාවනන්ද හා විපක්‍ෂයේ සිටින පේ‍්‍රමලාල් ජයසේකර හා සිරිපාල ගම්ලත් එසේ ආණ්ඩුවට එක්වෙතැයි වාර්තා වෙයි.

එම මන්ත‍්‍රිවරැන්ට ඔවුන්ගේ ඡන්ද බල ප‍්‍රදේශ සංවර්ධනය සදහා මුදල් මුදා හරින්නැයි මේ වන විටත් රජයේ ඉහල බලවතුන් මුදල් අමාත්‍යංශයට දන්වා ඇතැයිද පැවසෙයි.

34 views
Main News