තොණ්ඩමන්ගේ අභාවයෙන් නුවරඑළියේ පොහොට්ටු ලයිස්තුව අර්බුදයක..

May 27, 2020 at 3:22 am | lanka C news
තොණ්ඩමන්ගේ අභාවයෙන් නුවරඑළියේ පොහොට්ටු ලයිස්තුව අර්බුදයක..

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමත් සමඟම ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව යම් ගැටලුකාරී තත්වයකට පත්ව තිබේ.

මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙකු මියගිය හොත් දින තුනක් ඇතුළත වෙනත් අපේක්‍ෂකයෙකු නම් කල හැක.

නමුත් මැතිවරණය පැවැත්වීමට විරුද්දව උපරිමාධිකරණය හමුවේ නඩු පවරා ඇති තත්වයක් මත එය යම් ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.

ආරුමුගම් තොණ්ඩමන් මහතා ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ නුවරඑලියෙන් තරග වැදීමට නාම යෝජනා බාර දී තිබින.

97,439 Viewers

10 Comments to “තොණ්ඩමන්ගේ අභාවයෙන් නුවරඑළියේ පොහොට්ටු ලයිස්තුව අර්බුදයක..”

  1. අරුණකුමාර දසානායක says:

    මැරෙනවත් වෙලා මැරෙන්න ඕනැ ඔයවගෙ හොඳවෙලාවක් බලල.
    බලන්න ඉස්සරහට මිනියටයි, නමටයි, පවුලෙ අයටයි තියන පුදසත්කාර ටිකක්.

  2. රස්තියාදුකාරයා says:

    අනිච්ඡා වත සංඛාරා

  3. කළුතර පුතා says:

    අපි දැක්ක රටේ අගමැතිතුමා තොන්ඩමන්ව බලන්න ගිහින් හරි අපූරුවට හැමෝටම ආදර්ශමත් විදිහට මීටරේ පරතරේ තියන් ඉන්නව. ඉතාම ඉක්මනින් ජනාදිපතිතුමාටත් පාරෙ බැහැල යන්න බැරි විදිහට වැඩේ කරයි වගේ.

  4. C Rite says:

    224 more to go the same way if we are to have a clean parliament- actually 223 . leaving Mahinda – winning the LTTE war is the most significant event in Sri Lanka history

  5. පොදු ජන තරුණයෝ says:

    කිසිම අර්බුදය ක් නැහැ.වෙනත් පුද්ගලයෙක් පත්කිරීම නිත්‍යානුකූල ව සිදුකෙරෙනවා.අධිකරණයෙ පවතින නඩු
    මෙයට අදාළ නැත.

  6. sana says:

    marenne na kiyala ithan inna okkotama loku padamak

  7. Kadiya says:

    මහා නීති විශාරද අජිත් පී පෙරේරා තුමාගෙන් මේ මහා අර්බුදය විසඳා ගැනීම සඳහා හොඳම උපදේශය ලබාගනිමු.

  8. sinha le says:

    කදුරට රජයේ ඉඩම්වල මින් ඉදිරියට සිංහළ ජනතාව පදිංචි කිරීමට රජය කටයුතු කල යුතුය රජයේ ඉඩම් ඉන්දියාව මාර්ගයෙන් දෙමළ වතු ජනතාවට ලබා දීමට කටයුතු කරන බව දැනගන්නට ලැබී ඇත.

  9. කෝ අම්මගේ නංගි බැදපු ලපයා කෝ අනේ. කට උල් කර කර කෝ උපදෙස්.

  10. Damsev says:

    නැති අර්බුදයක් මවා පානවා.