තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා නීති අනුව කරන්නැයි දැනුම් දේ..

May 30, 2020 at 12:02 am | lanka C news
තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා නීති අනුව කරන්නැයි දැනුම් දේ..

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අනිද්දා (31) පස්වරුවේ කොටගල, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව ‍තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට ද දන්වා යවා ඇතැයි වාර්තා වේ.

තොණ්ඩමන් මහතාගේ අවසන් සිදුකෙරෙන නෝර්වුඩ් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් සහභාගී කරවාගැනීමට යන බවට ලැබී ඇති ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත.

– lankadeepa

168 views

28 Comments to “තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා නීති අනුව කරන්නැයි දැනුම් දේ..”

  1. saman says:

    Yes, good decision is taken by health authorities, if they can make it within 24 hours it will be much better this decision.. this will give us hint Covid 19 spread only form poor or power less innocent people. and this is great example for that one country one nation but two different laws applicable.,

  2. Bad says:

    ජනදිපති තුමෙනි මේ අවස්ථවේ සමහර ලොකු උදවිය හැසරුනු ආකාරය නිරෝදාන කටයුතු උල්ලංගනය කරමින්, ඒ නිසා මේ ගැන අවදානය යොමු ක‍රන්න.

  3. Niru says:

    Probably too late now. This body the government and all opposition former MPs who didn’t raise a voice would be responsible if there is just one Corona patient in up country
    It would be the death knell to the most important tea industry still remaining intact in this country if Covid 19 appear in up country tea estates 😳😰

    • SALMAL says:

      ගරු ජනපති තුමෙනි .මෙවැනි සිදුවීම් නැවත සිදුවීමට ඉඩ නොදෙනු …සැමදේ ගැනම විමසිල්ලෙන් සිටින්න.. ඔබතුමා ගැන ජනතාව තැබූ විශ්වාසය බිදදැමීමට කිසිවකුටත් ඉඩ නොදෙන්න …
      ඔබතුමාට තෙරුවන් සරණයි

  4. kamal says:

    Indians don’t know great behind muralitharan that is he respect sinhalese and buddhist. he accept sri lanka is sinhalese buddhist country. same as i tell south indians you accept india is HIndi buddhist country. My dear adjasatta you love india sinhalese are suffering you don’t write sinhala but i say i will lookafter sinhalese. teacher kiribathgoda arhath himi.

  5. Sira says:

    Raspat…….Sir……………..

    yours faithfully
    69 laks

  6. Arrow says:

    අශ්වයන් පැනගියාට පසුව ඉස්තාලය වසා කුමටද……..වවගකිවයුත්තන් නිදිද කියලා තමා අහන්න තියන්නේ…මීට වඩා අහන්න ගියොත් වෙනභාෂාවකින් තමා කියන්න වෙන්නේ….

Main News