තොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..

May 30, 2020 at 4:40 pm | lanka C news
තොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..

අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් දරන ලද අමාත්‍ය ධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එළැඹෙන සදුදා දිනයේ අග්‍රාමාත්‍යවරයා එම ධූරයේ දියුරුම් දෙනු ඇතැයිද සඳහන් ය.

තොණ්ඩමන් මහතා දරන ලද්දේ ‍ප‍්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරයයි.

මේ අතර තොණ්ඩමන් අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑලිය දිස්ත‍්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අපේක්ෂකත්වය සඳහා ඒ මහතාගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් නම් කිරීමට තීරණය කර තිබේ.

19,400 Viewers

9 Comments to “තොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..”

  1. jagath says:

    Janadipathi kamath eyatama dunnanam iwarai…………

    • Chinthana says:

      How can give him the presidencil ship.? If so what would happen.? No no Its imposible. Its never happen.

  2. sinha le says:

    කදුරට රජයේ ඉඩම් වගා කිරීම පිණිස මහජාතියටත් අවස්ථාවක් ලබා දෙන්න

  3. kasun says:

    mee yodayata padi keeyakda oii?? moonam mala peretayek

    • අනුන්ගේ දේවල් හොයන 3% ටොයියන්ට මේ දවස්වල තෝන්ඩමන්
      හොද නිවුස් එකක්..😰😰😰😰 ඉතින් උඹ අරගෙන කොරහන්කො.

    • supun says:

      wisuruwapu parlimanthuwe hitapu hiruni..umbe amma nam… gonjatah kiyala me amathikma eyaata denta kiyapan… eyaa back. front. dekenma ministarariyata wede deela pa(i)diya athata gannawa.
      Kasun…. umbala wage gunp jeppo wena monawaa kiyantada.

    • Kalana says:

      Don’t lie, man, irrespective of the number of portfolios held, Mahindha gets only one salary; this is the premier’s salary.

      • Lasantha says:

        It is not salary that matters, but robbery. MATA SAMAVENNA.

        • sajitha says:

          Mahinda has been robbing? Why didn’t the Yahapalana ponnayas catch him and put him jail. They had every opportunity to do that if he was actually guilty of that allegation. Now people like you will say that there is a deal between MR and Ranil to protect each other when they get caught robbing.