තොණ්ඩමන්ගේ දියණිය නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ.. පියටෙ අවසන් ගෞරව දැක්වීමට අවස්තාව නොදේ…

May 30, 2020 at 11:20 am | lanka C news
තොණ්ඩමන්ගේ දියණිය නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ.. පියටෙ අවසන් ගෞරව දැක්වීමට අවස්තාව නොදේ…

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දියණියට අවස්ථාව අහිමි වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ විදේශයක ජීවත් වූ ඇය මෙරටට පැමිණි වහාම නිරෝධායන කටයුතු සඳහා මීගමුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයකට යොමු කිරීම හේතුවෙනි.

ඔහුගේ දියණිය වෛද්‍යවරියක් ලෙස සේවය කරන්නේ ඕමාන් රාජ්‍ය වන අතර පියා අබාවප‍්‍රාප්ත වන විටද ඇය එහි රැඳී සිටියාය.

ඒ සමගම ඇය වහාම ඊට සහභාගිවීමට ශ්‍රී ලංකාවට කුලියට ගත් ගුවන් යානයකින් පැමිණිය ද කටුනායක ගුවන් තොටුපලේ දී ඇය නිරෝධායනය සඳහා දින 14ක කාලයක් මීගමුව ප්‍රදේශයේ හෝටලයක ට යොමු කර ඇත.

තම පියාගේ අවමංගල ට සහභාගී වීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියද මේ වනවිටත් ඇයට එම අවසරය ලැබී නැත.

අවමංගල්‍ය අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාවක් පමණක් ලබා දිය හැකි බව බලධාරීන් විසින් යෝජනා කර තිබේ.

174,454 Viewers

49 Comments to “තොණ්ඩමන්ගේ දියණිය නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ.. පියටෙ අවසන් ගෞරව දැක්වීමට අවස්තාව නොදේ…”

  1. jay says:

    ඇය ගැන කනගාටුයි නමුත් එය තමයි වියයුත්තෙ

    • Alapaluwa says:

      අර මෝඩ වතුකර ජනතාව මුඩුක්කු වල දුක් විඳිද්දි මුන් කුලියට ගත්ත ප්ලේන් වල එන්නෙ. වතුකරේ විතරක් නවේ බලපුවම ලංකාවෙම ගොන් හැත්ත මේ වගේනෙ.

      • Alapaluwa says:

        මු මොකද මගේ නමින් ඇවිත් මෙතන පාඩත්තර කම් දොඩවනේ.ෂුවර් එකටම මුත් අර කුලී හේවයන්ගෙන් එක අමන අවජාතකයෙක් විය යුතුමයි.

      • Araliya says:

        👍

      • Nimal says:

        A very good point. His two daughters are foreign educated doctors,son a barrister & living in comfortable mansion in Colombo. Coming from very poor labour background from india but they have not been denied anything by us.But their narrow mindness they have chosen to remain ‘indian’ by choosing indian flag colours to their party flag. Ungrateful people.

      • fass says:

        Sajithta, Rajithayata ochchara salli kohenda ban, balan giyama umba harak pattiyakne. Pandi talk didi kakkussi wale bahagena sudda karanawa.

    • උදය says:

      දියණිය අතදරුවත් සමග දේහයට අත තබනවා හිරු නිවුස් වලට ඊයේ පෙන්නුවා. ඇයට නිවුන් සොයුරියක් නොමැති යැයි සිතමි.

  2. Mr. Alert says:

    Meya awe kohomada?
    Flights nahane…????

    • T says:

      Gon ALERT Ubata Sinala Terenne Nada Naynam Mole Kiyanna Ekae Kaladak Wath Nada? Me Gani Lankawate Awe Chater Flight ekkakin. Flight Ekkak Viyadama Darana Ohne Kenekuta Loke Ohne Thane Kata Chater Karanna Puluwan.

    • SIRIMAL says:

      She came to SL in a Chartered Flight, that means, private jet/flight for her only.

      Where have these Tamils got the money. How many poor Tamils in Nuwareliya Estate Lines could find new homes with that kind of money.

      Poor Tamils, open your eyes, Sinhalese will look after you, not your APEY MINNISSU ” NAMBADAL”.

      • Perera says:

        If she is working in Oman as a doctor it is not a big deal for a 3-hour charter flight. She must be earning at least $150,000 a year tax-free in Oman.

        • fass says:

          I think its $50,000 average per month

          • බූරු පුතාණෝ සජී says:

            Doctors in Netherlands get the highest salary. USD 260000 a year 21666. a month. Australia USD170000 a year. America USD 160000 a year 13333. a month.

        • බූරු පුතාණෝ සජී says:

          ඕමාන් වල විශේෂඥ දොස්තර කෙනෙකුගේ උපරිම වැටුප ඇමරිකන් ඩොලර් 15000/- විතර (සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ඩොලර් 6000/-). විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න මෙයා තවම පශ්චාත් උපාධියක් පාස් කරලා නැතුව ඇති.

          • perera says:

            So my guess was almost correct. If you are a RACGP qualified GP, you can earn around US$270,000 a year in Australia if you work in a rural location. Usually US$1000 (AUS$1400 -1500) a day + everything. Some specialists of various disciplines earn much more than this.

    • ඇලෝසියස් says:

      oka alert kraganne nathuwa liyala thiyana eka hariyata kiwala baalapan gono.ලංකාවට කුලියට ගත් ගුවන් යානයකින් පැමිණිය ද

    • Private Secretary of Thondamans Daughter says:

      Now she chartered another women similar to her for undergoing quarantine while she attend the appa’s funeral. Money can do anything in this country. Need to find out how these south Indian labourers got so rich.

  3. රටට හිතැති says:

    කණගාටුයි. ඒත් විය යුත්තේ එයයි. සැම දෙනාම තේරුම් ගත යුතුයි. ඒ සමගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, යුධ හමුදාපතිතුමා මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරිමේදි සමාජයෙන් රෝගීන් හමුනොවන බව පවසන විට ගොබ්බ මිනිසුන් හිතන්නේ අමුතුම මානසිකත්වයකින්. ඔවුන් හිතනවා දැන් කොරෝනා නැහැ කියලා. මොවුන්ගේ මනසටත් දැනෙන විදිහට මානසිකව යමක් නොකොලොත් දෙවැනි රැල්ල ඇති කරන්නේ මොවුන් ගේ නොසැලකිල්ල නිස විය හැකියි. අවධානයටයි

  4. kamal says:

    sri lanka is india elder son. after king asoka india converted into mhayana buddhism called hypo-sis . china is india’s illegimate son. today history repeated again. india china sri lanka together against editors of evolution theory. and adminstration of cunning philosophy logic instead of dayana we had.Sri lankan belive rebirth but indian logic of seven birth came from buddhist stream enterer life. China having misconception of Buddha and its attainment.India knows this very thoroughly but unfortunately brhamin of Gandhi caliber not given oppertunity to reveal it.

    • HUKARIS says:

      Kamalo,
      Where are you going?
      Kamal~ Coconuts in Bag.

      By the way you must get Covid for some time. That virus will kill the othrer virus in your brain, called “Pagal 19”.
      By the way, king Asoka was not.a Mahayana Buddhist. If so his son Mahinda would not have come to.Sri Lanka and establishef.the Theravada Buddhism here.

      Mahinda Thero~ Are there.any nut.cases other.than Kamal,?.
      Devanam piyatissa~ No.sir, not like Mango trees you asked eatlier.
      Only one Mad Kamal in.Sri Lanka.

  5. Gona says:

    Paw bn gon anduwa waradi waha ganna wenama gon atal denne 😂😂 Yakoo maha un dennawa daapn Niro daayaneta

    • Hashini says:

      Gon arnduwa iwarai…ane .oya tama nidagenada…eka iwara une..2019 november 16..

      • Dharsana abayakoon says:

        Respect you, mam! Even after receiving credible information over 96 times, the Yahapalan donkeys could not avert the Ester attack.

  6. රටවැසි says:

    “” කුලියට ගත් ගුවන් යානය කින් “” ????🤐🤐

    • Mad says:

      ඇයි? බැරි ද?

    • Billa says:

      විය හැකියි, ඇය ඕමාන් වල වෛද්‍ය වරියක්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුදල්නම් ඒ පිළිබඳව කතාකරන්න බදු ගෙවන ජනතාවට අයිතියක් තියනවා.

  7. Saman says:

    How did she come when the airport is CLOSED???????only demala viruwo can come?poor rataviruwo are bomb??????? Shame on all the fucking SL Buddhists

    • Chinthana says:

      Dear Saman-She may have charter a flight. So she have to returm from the country as per same.

    • damian says:

      කටුනායක ගුවන් තොට වසා නැත​.

    • Allah Hulallah says:

      Hey bloody Hamba mother fucker, the government had to close the airport because you marakkala sons of bitches spread the virus to this country after pilgrimaging to Middle East, Indonesia, and India.

  8. shamil says:

    Rent ekata plane ekak aran enna tharam munta salli thiyenawa kiyanne kohoma salli garillak garala athida? Paw asarana wathukare duppath janathawa

  9. Ronnie says:

    Mun wathukare demala ahinsaka minissunge chanda walin raja wechcha evun!!!! Penawa neda karmaya????

  10. Independent buwa says:

    Ok, what if other srilankans who already stuck also hire a flight and come to Srilanka ? Will the airport authority allow them to come? Airport close means no one can arrive other than passengers who are brought by special srilankan air flights for rescuing.

  11. Asoka says:

    ශ්‍රී ලන්කන් එකේ උසස් නිලධාරියෙකුටයි පකිස්තානෙන් ආපු ලංකාවේ උසස් හමුදා නිලධාරීන්ටයි පසුගිය දවස්වල මේ නීතිය බලනොපැවේ ඇයි ?දැන් මෙයාට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් එකක් දෙයි ගුවනින් ගිහින් අවමංගල උත්සවය දැක බලාගන්න. කමක් නැහැ කෙනෙකුට දුකක් කරදරයක් වුනාම උදව් කරන එක මම අනුමත කරනවා. විශේෂයෙන්ම අවමගුලකදී

  12. Dr Zee says:

    ඕමානයේ වෛද්‍යාවරියක් නම් ප්ලේන් එකක් චාටර් කරගෙන එන්න සල්ලි තියෙනව​. කාගෙවත් සල්ලි ඕන නෑ.

  13. අපේ රට says:

    විය යුත්තේ එයයි. සැම දෙනාම තේරුම් ගත යුතුයි. ඒ සමගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, යුධ හමුදාපතිතුමා මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරිමේදි සමාජයෙන් රෝගීන් හමුනොවන බව පවසයි යමක් නොකොලොත් දෙවැනි රැල්ල ඇති කරන්නේ මොවුන් ගේ නොසැලකිල්ල නිස විය හැකියි

  14. Alapaluwa says:

    ubalata pissuda yako

  15. mali says:

    we live in Europe my husbands mother died 2 weeks ago. we could not come to srilanka to join the funeral or religious activities.We watch it on whatsapp.My husband is a consultant working in this country but he was a famous surgeon in srilanka doing many more new surgeries, but we did not try to break any quarantine regulations and stayed here suffering enormously.Why there is different protocol for this man even he was not born in srilanka.Sinhalese should got rid of this slavery mentality soon.

  16. mali says:

    Sinhalese should get rid of this slavery mentality and should not depend on minority votes any longer otherwise we will have to place army check point at each temple premises to look after the lands of buddhist temples.There are so many sinhala people suffering without land, houses, not getting enough money for their effort but these politicians get their vote and involve in solving of minority problems.

  17. samm says:

    may kramayata thamai atheethye sita gunagaruka sewayak kale dupathunta. ekane hamatanama dan duppatun marawidiyata adu.apepaththe dalu kadanawath naha kenek hoyaganna.

  18. Mangala says:

    මෙයා ෛවද්‍යවරියක් නම් ඇයි මේ වෙලාවේ ලංකාවට ආවේ. දැනගන්න ඕනනේ නිරෝධායනය වෙන්න අවශ්‍යමයි කියලා.

  19. ගෝල්ඩ් බර්ග් says:

    ඕමාන් වල දොස්තරලාට ලොකු පඩියක් ලැබෙන්නෙ නැහැ. මෙයා විශේෂඥ වෛද්‍යවරියක් වුනත් ලැබෙන්නෙ මාසෙකට ඇමරිකානු ඩොලර් 10000 විතරයි.

  20. sinha le says:

    මේ අය ඉන්දියාවේ උපන්නානම් මේ තත්වයට එන්නේ නැහැ හින්දු අය මේ අයට කියන්නේ දලිත් කියලා වාසනාවට අපේ රටේ ඉපදුනේ පරණ පිනකට

  21. sunimal says:

    ඉංග්‍රීසින් වහලුන් වශයෙන් තේ දලු කඩන්න අපේ රටට ගෙනල්ලා කිසිම අනුකම්පාවක් නැතුව දාල ගිය මේ අයට අපේ සැලකීම ගැන මේ අය දැන් කතා කල යුතුයි දැන් කලයුතු දේ රට ගොඩනැගීමට එක්වී කටයුතු කිරීමයි.

  22. Ipiya says:

    හොරෙන්ම බලන්න yai…. කල නොහැක්ක් නොමැත ලංකාවේ.

  23. Ipiyamtew says:

    හොරෙන්ම බලන්න yai…. කල නොහැක්ක් නොමැත ලංකාවේ.