තොණ්ඩමන්ගේ මල ගෙදර ගිය තිදෙනෙකුට කොරෝනා ලක්‍ෂණ.. වහාම කොරෝනා පරීක්‍ෂාවට.. සියල්ල නිරෝධායනයට..

June 3, 2020 at 1:20 pm | lanka C news
තොණ්ඩමන්ගේ මල ගෙදර ගිය තිදෙනෙකුට කොරෝනා ලක්‍ෂණ.. වහාම කොරෝනා පරීක්‍ෂාවට.. සියල්ල නිරෝධායනයට..

හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත් , රියදුරෙකුත් (02) දින සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කල බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.

අදාල මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්තාව මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණිමෙන් අනතුරුව තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.

පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්,  යලිත් වතාවක් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

184,354 Viewers

20 Comments to “තොණ්ඩමන්ගේ මල ගෙදර ගිය තිදෙනෙකුට කොරෝනා ලක්‍ෂණ.. වහාම කොරෝනා පරීක්‍ෂාවට.. සියල්ල නිරෝධායනයට..”

  1. Tudor says:

    Hapoooi

    Ane deveni loku Corona pokurak hadenne nam epa. Api winasa wei mei buru politikko nisa

  2. kamal says:

    Ghandi is that caliber they have hidden defilement of cruelty equal to Muslims, But Ambedkar is not good character but his father miyami thoguht him buddhism in hindu version, but he had grudge with hindu religion. therefore he deformed Buddhism according to mythology of evoluation theory, But cruel sri lankan and indians belive ambedkar verison of against rebirth. But they are cruelty is not seeing by others,.Your ediology (new english word for Buddhist and indians belive) Kiribathgoda himi’s ediology is same. Kiribathgoda himi who author of this massage can tell from erdi to too small adjasatta

    • Nihal says:

      Unfortunately the election could not be held in April due to corona. Government had to give into these idiotic tamils to hold their weeping show publicly. Otherwise the UNP votes will swell. Look at all electorates with tamils & muslims go to UNP. Very difficult to win votes with our foolish UNP Sinhalese who would sell their mother for cash & power. If Sinhalese stay together as in the Gota election the government can stay firm.

  3. B4 UNP now Gota says:

    බඩු බනිස්. PCR නෙගටිව් වේවා. නැත්නම් හමාරයි.

    • Banda says:

      අමුතුවෙන් ප්‍රර්ථනා කරන්න දෙයක් නෑ …ඔය PCR නෙගෙටිව් …ඔන්න බලහන් ..

  4. lucky says:

    no body lives matter to this crazy politicians.when can we breath freely?

  5. VP says:

    corona symptoms are same as usual respiratory infection.those include caugh ,sore throat,fever and some degree of shortness of breath.so no point of talking of symptoms without pcr/antibody tests

  6. ගොන් බයියා says:

    රටට හෙන ගැහුවත් අපිට පොහොට්ටුවෙ චන්ද ප්‍රමානය තමා වැදගත්

    • pramuka Wije says:

      thopi hitiya nam hambayan ge minith walalanawa

      • Sameera says:

        Thopila wage eun nisa thama me rata eka thana pal wenne.

      • Ayiab lahaw says:

        හම්බ මිනී ආදාහනය කළ නිසා කොරෝනා බෝවෙන එක නැවතුනානේ. රෙස්පෙක්ට් ස

  7. Samare says:

    PCR negative karanne andywen. මුට කොරෝනා තිබුනත් චන්දෙ ඉවරවෙනකම් නෙගටිව් කියලා ආණ්ඩුව හදාගනියි. අනෙක ටෙස්ට් කරන්න ගෙනල්ලා තියෙන ටෙස්ට් කිට් ඔක්කොම බාල ප්‍රමිතියෙන් තොර ඒවා කියලා අවිස්සාවේල්ල රෝහලින්ම ඔප්පු වුනානේ ? මොනවා නැතත් තුනෙන් දෙක ඕනේ

  8. Asanga says:

    If the case goes into a cluster who takes the blame, can itt be the govt hierarchy?

    • රන්ගොජා says:

      PCR ප්‍රතිපලයත් එතුමාගේ අභිමතාර්තය පරදිය.

  9. රස්තියාදුකාරයා says:

    මෙම ප්‍රාදේශීය මාධ්‍යවේදියා ගිය බත්තරමුල්ල තොණ්ඩමාන් නිවස, ලංකා කම්කරු මූලස්ථානය සහ අවසන් කටයුතු සිදු කළ ස්ථානය [නෝවුඩ් පිටිය] ඇතුළු සෑම තැනක ම පැවැති සැමරුම් උත්සවවලට සහභාගි වූ හැමදෙනාවම සොයා [ප්‍රසිද්ධියේ බැරිනම් රහසේ හෝ] PCR පරීක්‍ෂාවට ලක්කළ යුතුය.

  10. බාලි 6 යි says:

    මල කෙලියයි . බඩු නිබුනොත් එකිනෙකා ඉඹ ගත්ත මුළු පාර්ලිමේන්තුවම කොරන්ටයින් කරන්න වේවි

    • JANAKA says:

      මල කෙලියයි . බඩු නිබුනොත් එකිනෙකා ඉඹ ගත්ත මුළු පාර්ලිමේන්තුවම කොරන්ටයින් කරන්න වේවි????එහෙම වුනොත් තොණ්ඩා ජාතික වීරයෙක් වෙනවා

  11. Upul says:

    If this media person test positive for covid19, then, it could be very dangerous as he may have mingled with lot of people..

  12. Ban says:

    Munge buriya kunu welada balapan.

  13. Ruwan says:

    අගමැති ත් නිරොධායනය කරන්න වේවි.