තොණ්ඩමන් ආණ්ඩුවෙන් ඉවත් වේ.. 2/3 ආණ්ඩුව නොපෙනී යයි…

April 5, 2022 at 9:20 am | lanka C news
තොණ්ඩමන් ආණ්ඩුවෙන් ඉවත් වේ.. 2/3 ආණ්ඩුව නොපෙනී යයි…

ලංකා කම්කරු කොංග්‍රසය රජයට ලබා දුන් සහය ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට නියමිතව තිබේ.

එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සිය රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට තවදුරටත් තම බලය රැක ගැනීම අභියෝගයක් වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සෙසු පක්ෂ 11 ද තම සහයෝගය ආණ්ඩුවෙන් මේ වන විටත් ඉවත්කරගෙන ඇත.

අද හා හෙට දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයිද දැනගන්නට ඇත.

41,975 views

6 Comments to “තොණ්ඩමන් ආණ්ඩුවෙන් ඉවත් වේ.. 2/3 ආණ්ඩුව නොපෙනී යයි…”

  1. dev says:

    balamu me welawe FB kumantrana karuwanta sha widesha kumantrana karuwanta yata nowana mantrela keeyak indeewida. kiyala

    Wimal mudal amathi kara nama hari.

  2. Nonis says:

    දැන් ඉතින් රාජපක්ෂලාට දඬුවම් කරා ඇති. ඊලඟට බූරු පුතානෝට යි අනුර කුමාර මිනීමරු නායකයන් හට මේ විදිහටම සලකන්න ඕනෑ. මුන් දෙන්න ගිය ජහපාලු ආන්ඩුව කාලයේදී FCID එකේ ඉඳගෙන රට විනාශ කරන්න පිඹුරු පත් හැදුවා. මුන් දෙන්නත් මේ වෙලාවෙදීම මට්ටු කරන්න වෙනවා. පර බල්ලෝ කවුරුත් එකයි

  3. Nishanthi says:

    Ai me hemoma gota vitharak Allan berihan denne.a manussaya aawa dawaswalama corona aawa namuth eya hodin kalamana kara paalanaya kala.nirodaayanayata genagiya ayama kiwwa monatharam hodata a dewal sidda unaada kiyala.minissu kiwwe sajith laa hitiyanam minissu merila kiyala. Me hemadema une basil aawain passe.ohuta awahya de karanna ida dunne naa basil haa anikuth pawle aya.hema deshapaaluwama sudda karala me manussayata vitharak dos kiyanna epa. Ohu edath aarakshaka lekam vidiyata saarthakawa weda kala ayek.

    • Boo says:

      මහින්ද ඇතුලු සම්පුර්න නඩය ඉවත් කල පසු බොහෝවිට ගෝටාට මුලදි කලා මෙන් තනියම මේ ගේම ගහන්න පුලුවන් වෙයි කියලයි මට හිතෙන්නෙ.

  4. Pradeep says:

    No surprise. Their true nature

  5. Hahah says:

    Ow minisuun ganna lajaiii gotabaya rata Kawnam oya manusssya karapuu dwwzl nathinam apita rata thiyenth na coronna walin araksha una today dinnnaaa mage aiyya inneth army eke man bayen innen oyalatanm mokada oyala gewal wlaata wwla edhiweiii man mage aiyata godak adareeii oyala maha kalakani minisuu fatality araksahwak tiyenna onen mata lajaii minisuu hasirsnna widiyata

Main News