තොණ්ඩමන් ආණ්ඩුව අතහරී.. විශ්වාස භංගයට සහාය…
April 25, 2022 at 5:30 pm | lanka C news
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අවම කිරිම සදහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදිමට තම පක්ෂය (25) දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසු තිරණය කල බව එම පක්ෂයේ සභාපති , භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.
මාධ්‍යට (25) දින විශේෂ ප්‍රකාශයක් කරමින් මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා මෙසේ පැවසිය.
රටේ ජනතාව විශේෂයෙන් වතුකරයේ ජනතාව ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම,ගැස් හිගය , විදුලි කප්පාදුව හේතුවෙන් දැඩි පිඩාවට පත් වි ඇති නිසා තම පක්ෂය රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වුණා.
සමගි ජන බලවේගයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිලිබදව බොහෝ දෙනෙකුට විශ්වාසයක් තිබුණේ නැ.
ඒ නිසා අපි ඒකට සහයෝගය දෙන්න තිරණය කරලා තිබුණේ නැ.
අද වෙනකොට රටේ බහුතර ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බැහැලා ඉන්න අවස්තාවේ විශ්වාසභංග යෝජනාව දිනන්න පුළුවන් කියලා වැඩි පිරිසක් විශ්වාසයෙන් කටයුතු කරනවා.
ඒ අනුව තමයි අපි කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේදි අපේ පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ සියළුම ජෙෂ්ඨ නායකයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්නවාද නැද්ද යන්න පිලිබදව.
ඒ අනුව අප පක්ෂය ඒකමතිකව තිරණය කලා විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහයෝගය දක්වන්න.
අපි හැමදාම තිරණයක් ගන්නේ හොදට හිතලා බලලා,අපි වෙනත් අයට ඕනි විදිහට තිරණය ගන්නේ නැ, සමහරුන් අපිව විවේචනය කරනවා අපි බුද්ධිමත් තිරණ ගන්නේ නැ කියලා.
අපි නිසි වේලාවට බුද්ධිමත් තිරණ ඕනි තරම් ඉතිහාසයේ අරගෙන ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.
ඒ අනුව තමයි විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන්න අපේ පක්ෂය ඒකමතිකව තිරණය කලේ යනුවෙන්පැවසිය.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සංවිධායක පි.සත්තිවේල් මහතා මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරිම මේ සමග එවා ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
ෂුවර් නැති බුවාලා.
අපි දන්නේ නෑ අපි කෙරුවේ නැහැ
ලංකාවේ ජිවත් වෙමින් ඉන්දියාවට ආවඩන සක්කිලි හැත්ත ..අවස්ථාවාදී දෙපත් නයෙක් මොහු
CABINET eke idak dunna nam mewa wenas wenawa.
Oportunistic Frog.
Pitin pemini pardasakkarayoda rate thiranaya ganne me kalakanni higana desapalanaya nisa heladeepayata giya kalak sinhala bawdda janathawata karana ayaachanayak denwath sihaluni ek weyaw rata jathiya beraganimu
තාත්තාගෙන් පුතාට ගලන දේශපාලනේ අයින් කරන්න ඕනි…
මේ තවත් පිළිලයක්..
මහින්ද කොරෝනා සමයේ ඔහුගේ පියාගේ මළගම උත්සව සහිතව කිරීමට දුන් සහයට තොණ්ඩමන් ගේ ලැබෙන තුටු පැඩුරු කිසිම විටක දෙමළා විශ්වාස නොකරනු ..අත් දැකීමෙන් කියන්නේ ….මහින්ද සුලුජාතින්ට තමන්ගේ රටේ ජනතාවට වඩා සැලකුවා …