තොණ්ඩමන් දෝලාවකින් ඉන්දියාවේ සබරිමලේ කන්ද නගී.. දේවාලයේ පූජා කර තනතුරක් යදී..
December 17, 2017 at 3:22 am | lanka C news
ලංකා කම්කරු කොංග්රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී ආරුමුගම් තොණ්ඩමන් මහතාවිශේෂ පූජාවක් සදහා ඉන්දියාවේ සබරිමලේ කෝවිලට ගොස් ඇත.
කළු වස්ත්රයෙන් සැරසී විශාල කන්ද පා ගමනින් තරණය කර දෙවියන් යැදීම එහි යන බැතිමතුන් අනුගමනය කරන චාරිත්රයයි.
මෙම චාරිත්රයට අනුව පා ගමනින් කන්ද නගින්වට ගිය මන්ත්රී තොණ්ඩමන්ට එය සැහෙන අසීරු කටයුත්තක් වී ඇත.
අවසානයේ ඔහු කර ඇත්තේ තරුණයන් සිවු දෙනෙකුට විශාල මුදලක් ගෙවා දෝලාවකින් කන්ද තරණය කිරීමයි.
එසේ අසීරුවෙන් සබරිමලේ කන්ද නැගගත් මන්ත්රිවරයා ප්රාර්ථනා කර ඇත්තේ තමනට ඉක්මනින්ම තනතුරු ලාභයක් වේවා කියායි.
අනේ මෙහම තණ්හාවක්
අනේ මෙහම ආසාවක්