තොණ්ඩමන් මිය යන්න පැය කිහිපයකට කලින් මා හමුවුනා.. ඉල්ලූ දේවල් අගමැති හෙලි කරයි..

June 1, 2020 at 3:22 am | lanka C news
තොණ්ඩමන් මිය යන්න පැය කිහිපයකට කලින් මා හමුවුනා.. ඉල්ලූ දේවල් අගමැති හෙලි කරයි..

හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා ජීවිතයෙන් සමුගන්න පැය කිහිපයකට කලින් පැමිණ තමන් හමු වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ අවස්ථාවේදීද ඔහු තමන් සමඟ කතාබස් කළේ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න ගැන යයිද අගමැතිවරයා පැවසීය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ගැනද සාකච්ඡා කළ බවත් පැවසූ අගමැතිවරයා ඊට පසුදාම තමන් එම ඉල්ලීම් සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද සඳහන් කළේය.

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් පැවති අවමංගල සභාව අමතමිනි.

28,975 Viewers

17 Comments to “තොණ්ඩමන් මිය යන්න පැය කිහිපයකට කලින් මා හමුවුනා.. ඉල්ලූ දේවල් අගමැති හෙලි කරයි..”

  1. JANAKA says:

    ප්‍රබාහාකරන් මැරෙන්න පෙර මහින්ද මුත්තට කතාකරලා තිබුනා. ඒත් සරත් ෆොන්සේකා ඉස්සර වුනා. අපරාදේ ප්‍රභාකරන්ටත් රාජ්‍ය ගවුරව දීලා අවමගුල් කන්න තිබුනා ස ජනාධිපති වෙලා හිටියානම්

    • Amaris says:

      ඉතාම නුදුරේදී මැතිවරනයක් පැවත්වේ. එහි උපරිම ප්‍රතිපල රජයට ලබා ගැනීමට නම් අගමැති තුමා තරමක් නිශ්ෂබ්දව සිටීම වඩාත් යෝග්‍ය වේ . පසුගිය කාලයේ සිදු උන ක්‍රියාකාරකම් නිසා ජනාතාව එතුමා කෙරෙහි එතරම පැහැදීමක් නෑ. එජාපය දෙකඩ කිරීමෙන් එහි සම්පූර්ණ වාසිය අත් උනේ සජිත් පිලට. දැන් එජාපයේ තියෙන්නේ සජිත් පිල සහ සහ මහින්ද පිල කියල හදුන්වන්ඩ පුලුවන්. එජාප මහින්ද පාර්ෂවයේ තමා රටට මහා වියෂ්නයක් කල බැන්කු මංකොල්ලකරුවෝ පිරිස සිටින්නේ. ඔහුන් රජයේ පූර්න රැකවරන යටතේ තම දේශපාලන කටයුතු කරගෙන යනවා. නමුත් ඔහුන්ට කිසිම එජාප පාක්ෂිකයෙක් චන්දයක් දෙන්නේ නෑ . කුමන රජයක් බලයට පත් උනත් ජනතාවටනම් කිසිම සහනයක් අත්වන්නේ නෑ දෙපාර්ෂවයේම දේෂපාලුවෝ එක්වී රට නැවතත් සූරා කෑම පමනයි සිදු වන්නේ. කළු වලාවක රිදී රේඛාවක් තිබෙනවා මෙන් ගෝඨාබය කෙරෙහි රටට ආදරය කරන ජනතාවගේ සියුම් බලාපොරොත්තුවක් තාමත් තිබෙනවා.

      • GU-VP SAKKILI API says:

        Hari Hari malli uba GU-VP neme wage katawa dapan hari hari.
        Uba GU-VP neme wage desanawa
        Niyamai malli

  2. Jude says:

    Your reply for his demands may cause the heart attack.

    • සිරා says:

      තොණ්ඩට Postmortem එකක් තිබ්බද ?
      මරණයට ආසන්නම හේතුව මොකක්ද දන්නේ නෑ….. Heart Attack එකක් හෝ Stroke එකක් නම් බලවත් චිත්ත පීඩාවක් වෙන්න ඇති.

    • B4 UNP now Gota says:

      ඉන්දියාවේ මහකොමසාරිස් හමුවීම..
      ජයලලිත ට වුන දේ ත් මතක් වුණා.

  3. King Bull says:

    මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක්

    • kawinda says:

      ape rate sinhalaminissu illeem illanna nethiwa merenawa. badaginne merenawa. e duka 2005 indalama apita ehenawa. eheth Mahinda mahaththyata ewa ehila nehe. api pau..

  4. Amaris says:

    ඉතාම නුදුරේදී මැතිවරනයක් පැවත්වේ. එහි උපරිම ප්‍රතිපල රජයට ලබා ගැනීමට නම් අගමැති තුමා තරමක් නිශ්ෂබ්දව සිටීම වඩාත් යෝග්‍ය වේ . පසුගිය කාලයේ සිදු උන ක්‍රියාකාරකම් නිසා ජනාතාව එතුමා කෙරෙහි එතරම පැහැදීමක් නෑ. එජාපය දෙකඩ කිරීමෙන් එහි සම්පූර්ණ වාසිය අත් උනේ සජිත් පිලට. දැන් එජාපයේ තියෙන්නේ සජිත් පිල සහ සහ මහින්ද පිල කියල හදුන්වන්ඩ පුලුවන්. එජාප මහින්ද පාර්ෂවයේ තමා රටට මහා වියෂ්නයක් කල බැන්කු මංකොල්ලකරුවෝ පිරිස සිටින්නේ. ඔහුන් රජයේ පූර්න රැකවරන යටතේ තම දේශපාලන කටයුතු කරගෙන යනවා. නමුත් ඔහුන්ට කිසිම එජාප පාක්ෂිකයෙක් චන්දයක් දෙන්නේ නෑ . කුමන රජයක් බලයට පත් උනත් ජනතාවටනම් කිසිම සහනයක් අත්වන්නේ නෑ දෙපාර්ෂවයේම දේෂපාලුවෝ එක්වී රට නැවතත් සූරා කෑම පමනයි සිදු වන්නේ. කළු වලාවක රිදී රේඛාවක් තිබෙනවා මෙන් ගෝඨාබය කෙරෙහි රටට ආදරය කරන ජනතාවගේ සියුම් බලාපොරොත්තුවක් තාමත් තිබෙනවා.

    • GU-VP SAKKILI API says:

      GU-VP SAKKILI API says:
      Your comment is awaiting moderation. This is a preview, your comment will be visible after it has been approved.
      June 1, 2020 at 3:34 pm
      Hari Hari malli uba GU-VP neme wage katawa dapan hari hari.
      Uba GU-VP neme wage desanawa
      Niyamai malli

  5. Eluwa says:

    Adeee attada da Dan heenen ut pei moota thondawa😂😂 nikan minisunwa andanne natuwa inna

  6. ara soyza says:

    thawath illan kamak.. hanikata gihin puthawa badagaththe mokada kiyala baluwa.

  7. Ammoo says:

    From where can we laugh for such a things……
    More than 70 years they have been talking about labor issues and their welfare as well as other issues in the country.. These politicos are to cheat people another era… Very very Shameful..

  8. gamarala says:

    පළමුවෙන් කරුණාකර සුලු ජාතින්ගෙන් අපේ බෞද්ද බුමි ටික රැකදෙන්න

    • Alisbr says:

      Ane Paalayn Yanna ..Balagena Yanakota Oya Baudda Kiyana Bhumitika Bedala thiyenneth Bala kadara Mahajatyama Thama
      Balapan Wilpatthuwn angalak hollanna puluwankamak thibunada ?

  9. sinha le says:

    තොන්ඩමන් ඉන්දියාවේ ජාතික කොඩිය ඔලුවේ තියාගෙන අපෙන් උපකාර ඉල්ලනවා ලැජ්ජයි උබලා මෙහෙ ඉපදුන එකට.

  10. Magamaruwa says:

    Thaniyata Enna Kathakale Nadda …?