තොණ්ඩමන් වෙනුවෙන් කෑගසා හඬන්න කාන්තාවන්ට පුරුදු කරවයි.. මහ පාරේ ට‍්‍රයල් බලයි.. [Video]

June 1, 2020 at 12:02 am | lanka C news
තොණ්ඩමන් වෙනුවෙන් කෑගසා හඬන්න කාන්තාවන්ට පුරුදු කරවයි.. මහ පාරේ ට‍්‍රයල් බලයි.. [Video]

හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවය වෙනුවෙන් හැඬීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙයි.

අවමගුල අවස්ථාවේ හැඬීමට පෙර මහ පාරේ ඒ සදහා පුරුදු කරන අයුරු එකී වීඩියෝවේ දැක්වෙයි.

අඩන්නේ කුලියටද? මොකද්ද හිතෙන්නේ

Gepostet von කැලුම් ප්‍රියංකර am Sonntag, 31. Mai 2020

842 views
Main News