තොණ්ඩමන් වෙනුවෙන් වතුකරයම වැලපෙයි.. පලාතම සුදු කොඩි වලින් සරසයි.. සියළු වැඩ නවතයි..

May 28, 2020 at 12:40 pm | lanka C news
තොණ්ඩමන් වෙනුවෙන් වතුකරයම වැලපෙයි.. පලාතම සුදු කොඩි වලින් සරසයි.. සියළු වැඩ නවතයි..

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා අභවප්‍රප්ත විමෙන් පසු ඔහුගේ අවසන් කටයුතු (31) දින සිදු කරන තෙක් වතු ආශ්‍රිත තේ වතු වල වැඩ කිරිමෙන් වැලකි සිටිමට වතු කම්කරුවන් තිරණය කර ඇත.

තොණ්ඩමන් මහතාට පින් අනුමෝදම් කරමින් වතුකරයේ ස්ථාන කිහිපයකම වතු කම්කරුවන් පොල් තෙල් පහන් දල්වා පින් අනුමෝදම් කිරිමේ වැඩසටහන් වතුකරයේ ස්ථාන කිහිපයකම සිදු කෙරිණ.

– හැටන් රංජිත් රාජපක්ෂ

601 views
Main News