තොප්පිය හරිනම් දාගන්නැයි මහින්දානන්ද ජනපතිටත් කියයි..
September 30, 2016 at 4:40 pm | lanka C news
දුම්රිය දෙපාර්තමේන්තුව සතු නාවලපිටියේ පිහිටි ඉඩමක් අවභාවිත කලේ යයි ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්දයෙන් බරපතල වංචා සම්බන්ධයෙන් වූ ජනාධිපති විමර්ෂන කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මාධ්‍ය හමුවේ අදහස් පල කලේ මෙසේය.