තොරතුරු දැනගැනීමේ අයිතියට පොලිස්පතිගෙන් මරු පහරක්.. පොලිස් මාධ්‍ය නිවේදන පුද්ගලික මාධ්‍යට තහනම්..

December 25, 2016 at 8:02 am | lanka C news
තොරතුරු දැනගැනීමේ අයිතියට පොලිස්පතිගෙන් මරු පහරක්.. පොලිස් මාධ්‍ය නිවේදන පුද්ගලික මාධ්‍යට තහනම්..

පොලීසියේ දෛනික මාධ්‍ය වාර්තා, නිවේදන පෞද්ගලික මාධ්‍යට නිකුත් නොකිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර විසින් කරන ඇති නියෝගය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද දැඩි පහරක් යයි පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

6 views

2 Comments to “තොරතුරු දැනගැනීමේ අයිතියට පොලිස්පතිගෙන් මරු පහරක්.. පොලිස් මාධ්‍ය නිවේදන පුද්ගලික මාධ්‍යට තහනම්..”

  1. asaranaya says:

    ඔන්න අජුතයා නීතිය නමනවා විතරක් නොවෙයි රෝල්කරළා කොහේද යවන්නයි හදන්නේ

  2. kaniya says:

    පොලිස්පති කියන්නේ කවුරුහරි කියන දේට නටන කෙනෙක් පමණයි ඔය තීරණය පිටුපස්සේ අනිවාර්යෙන් ඉන්නේ අර මෝඩ මාද්‍ය ලේකම් කියන පෙන්දා මිනිහා නටන්නේ ඊටත් වඩා පෙන්දෙක් වන ලංකාවේ ඉන්න ලොකුම පෙන්දා කියන විදියට

Main News