තෝල්කයාට අරක්කු බාගයක් දී අධිකරණය මගහරින්න රන්ජන් කල කුමන්ත‍්‍රණය මෙන්න..

January 14, 2020 at 3:22 am | lanka C news
තෝල්කයාට අරක්කු බාගයක් දී අධිකරණය මගහරින්න රන්ජන් කල කුමන්ත‍්‍රණය මෙන්න..

මහනුවර අධිකරණයේ නිලධාරියෙකුට ගල් අරක්කු බාගයක් දී අධිකරණය මඟහැරීමට රන්ජන් රාමනායක මතක් උපදෙස් ලබාගන්නා අයුරු හඬ පටය හෙළිදරව් වී ඇත.

එම හඬ පටය කොළඹදී සිංහලයේ සංවිධානය විසින් හෙළිදරව් කළේය.

රන්ජන් සහ තෝල්ක ධූරය දරන්නා අතර සංවාදයක්…

රන්ජන් සහ තෝල්ක ධූරය දරන්නා අතර සංවාදයක්…

Gepostet von Ada Derana Sinhala am Montag, 13. Januar 2020

24,342 Viewers

10 Comments to “තෝල්කයාට අරක්කු බාගයක් දී අධිකරණය මගහරින්න රන්ජන් කල කුමන්ත‍්‍රණය මෙන්න..”

  1. මාතර සුනිල් says:

    මුගේ අම්මා මුව වැදුවට වඩා හොඳයි සක්කිලි සුනකයෙක් වැදුවනම්.මොකද මුට තිබෙන්නේ මනුෂ්‍ය ගති නොවේ අමුනුෂය ගති ඉතින් මිත්‍රවරුණි මේ වගේ වාසල අවලං පර වේසිගෙපුතෙකුට උත්තරීතර පාර්ලිමේන්තුවට යවනවා තියා ඒ හාලකින්වත් යන්න ඉඩ තබන්න එපා.

    • මහජනයා says:

      මේ ගණයට මොකක් හරි අප්සෙට් එකක් තියනවා. රන්ජන් කියන අපතයාව කරේ තියාගන මෙච්චර දුර යනවාට. මු රන්ජන් ට හපන් විදියට බුදුධහම විනාශ කරනවා. රන්ජන් අන්‍යආගමිකයෙක් මු බුධාපුත්රරයෙක් වගේ ඉඳන් වෛරය වපුරනවා.

  2. Disce ammata discede says:

    දෙදෙනකු අතර පුද්ගලික කතා බහක් කාටවත් අපහාසයක් ද ?
    ඒක වෙන අය අහල කෝප ගන්න එක නම් අපත වැඩක්.

    සුදුහත් කූමරු ශාක්‍ය වංශයේ ඔරිජිනල් ජාන කියන එක බුදු හමුදුරුවන්ට අපහාසයක් ද ?
    යසෝදරාට තියෙන්නෙ දේවදත්තගේ ජාන කියන එක අපහාසයක් ද ? ඒක ඇත්තක්.
    ඒ දෙන්නා එක් කුසේ උපන් අය​.

  3. Sarath says:

    Arakku bagayak nemei, shot ekak dunnath ethi nadu wenas karaganna. Okai ada usawiwala thathwe!

  4. Sarath says:

    Naduwak balawana gaman baduwak nalawagaththahama mokada?

Leave a Comment

Main News