‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ කියා මිනිසෙක් යහපාලන මහාචාරියාගෙන් අසයි..

May 31, 2019 at 12:05 am | lanka C news
‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ කියා මිනිසෙක් යහපාලන මහාචාරියාගෙන් අසයි..

නරාහේන්පිට ‘ලංකා හොස්පිටල්’ ආසන්න බස් නැවතුමේ තමන් රැදී සිටියදී පුද්ගලයෙකු සිනාසීගෙන පැමිණ කණට කර ‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ යයි ඇසු බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

මේ ආකාරයේ අත්දැකීමක් තමන් ලැබුවේ පලමු වතාවට නොවන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

උබ කලිසමක් ඇගෙනද ඉන්නේ..

Gepostet von කැලුම් ප්‍රියංකර am Donnerstag, 30. Mai 2019

57 views

41 Comments to “‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ කියා මිනිසෙක් යහපාලන මහාචාරියාගෙන් අසයි..”

  1. Bandara says:

    මෙය අමූලික බොරුවකි. මොහු කිසි ලෙසකින් වත් පොදු ප්‍රවාහනය බාවිතා කරනු යයි සිතිය නොහැක. මිලියන ගණන් වටිනා, නවීන වාහන (SUV රථ) මොහු සතුය. අනෙක කන ට කර ඇමතිය හැකි අවස්ථාවක් ලදහොත් මීට වඩා බඩ පිරෙන්න වචන ටිකක් කීමට කවුරුත් සිහි තබා ගත යුතුය……….

  2. Anusha says:

    උඹලා මේ රටට කොරපු විනාශෙට සොබාදහමින් තොපිට ගැලවීමක් නොදෙන බව මතක තියා ගනිල්ලා.

  3. INDRA says:

    දුරාචාර්ය සරත් විජෙසූරියගේ අලුත්ම නාටකය මේ අයුරින් දැන් රගදැක්වේ….

  4. Nim says:

    MEKATH MUGE BORUWAK
    DAN SATHUTUDA
    SAMAJAYE ANUKAMPA WA
    GANNA KARANA WADAK
    ME KA WA PAREEDE
    HAMU WUNA NAM
    MEHEMA
    ARINNE NAHA
    WENA KOTHANA HARE
    ARALA AWANNE ??

  5. දාවිත් අප්පු says:

    මූම මූට ප්රෝපෙසර් කියා ගන්නවා, හැබැයි PHD එකක් වත් නැහැ

  6. Aduruthumaa says:

    ඊලඟ වතාවේ කියන එකක් නෑ,කලිසම ගලවා අමුඩය පිටින් යාමට මහදුරු තුමා සූදානම් වී සිටියොත් හොඳයි. අමුඩයට උඩින් කොට කලිසමක් දාගැනීම ආරක්ශාවට හොඳය.

  7. Jay says:

    Sarath sir. Mama sirge handata, sirge sahithya adahaswalata puduma widiyata garu kala kenek. Mage lokaye sir weerayek wela hitiye. 2015 passe sir gena tika tika kalakiruna. Ada ratata wela thiyena mey karumeta siruth waga kiyanna owne.

    Dennam mata sirwa dakiddi chathura senarathna mathak wenawa. Sir a tharam gonpart wela iwarayi. Eyi sarath sir chathura wage kakkussi walak wune. Sir den gandayi sir. A kunu ganda kawadawathma sirta yawa ganna behe. A tharamatama sir kunuwela. Nannaththara wela. Mats dukayi sir gena. Minissu sirge muhunata kela gahana heti dekkama.

Main News