‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ කියා මිනිසෙක් යහපාලන මහාචාරියාගෙන් අසයි..

May 31, 2019 at 12:05 am | lanka C news
‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ කියා මිනිසෙක් යහපාලන මහාචාරියාගෙන් අසයි..

නරාහේන්පිට ‘ලංකා හොස්පිටල්’ ආසන්න බස් නැවතුමේ තමන් රැදී සිටියදී පුද්ගලයෙකු සිනාසීගෙන පැමිණ කණට කර ‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ යයි ඇසු බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

මේ ආකාරයේ අත්දැකීමක් තමන් ලැබුවේ පලමු වතාවට නොවන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

උබ කලිසමක් ඇගෙනද ඉන්නේ..

Gepostet von කැලුම් ප්‍රියංකර am Donnerstag, 30. Mai 2019

92 views

41 Comments to “‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ කියා මිනිසෙක් යහපාලන මහාචාරියාගෙන් අසයි..”

  1. SL says:

    තොපි ඔය රටේ ආරක්ෂාව පාවා දෙන රැස්වීම් වලටය යන්නේ කාගේ වියදමින් ද .රස්සාවක් කරන්නේ නැතිව මාසෙම රට විනාශ කරන වැඩ පිළිවෙලවල් වලට යන ඇඳන් හිටියත් නිඝන්ට තොපි ට කන්න බොන්න දෙන්නේ කාගේ සල්ලි වලින් ද ?

  2. P.D Goonawardena says:

    මුසලයා…………කල්සමක් නෙමේ ඕකට අමුඩයක් අන්දවන්න ඕනි බල්ලෙක්…..අපිත් ඉන්නේ කවද හෝ පණපිටින් හම්බවෙන කම් ………හම්බඋනදාට වෙනදේ දැන් ලියන්න බැහැ………

  3. SOUHAINE MALAL says:

    kondak tiyana masuyel ehema ahuwe – rate inne mathi amathiwarunatha ekai kiyanna tiyeene

  4. CHAMINDA -SADA STF says:

    PAW PAW..PLEASE FORGIVE HIM. THEY ARE DECENT PEOPLE. THEY LOST THEIR RESPECT DUE TO BALU WESA POLITICS.,
    LET US FORGIVE HIM…. Thank you all.

  5. nonoris says:

    Ahapu manussayage katata masuran danna one ammapa.

  6. David Milli-banda says:

    Ehenam kiyapanko !!!!!!!!!! Tho lankat ekak andagenada inne kiyala.

    If that so, then tell whether you are wearing a “lanket” an under wear???

  7. gamarala says:

    NGO මුදල් වලින් යැපෙන කාල කන්නි

  8. සකල බුජං says:

    තෝ කලිසමක් ඇඳගෙනද ඉන්නෙ කියා ඇසූ ඒ මිනිසා කොහිද​?මිත්‍රයා නුඹ වැන්නවුන් අද රටට අවශ්‍යව ඇත​.

  9. පොරමෝලා says:

    මාත් මේ බලං ඉන්නෙ උඹ හමු වෙන කං

  10. Nana says, u r 100 percent correct, Do not blame him he at least accept hi mistake now.

Main News