ත්‍රස්තවාදී පුහුණු කදවුරු හතක් සොයාගනී..

May 15, 2019 at 10:09 pm | lanka C news
ත්‍රස්තවාදී පුහුණු කදවුරු හතක් සොයාගනී..

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයක බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයාගත්තේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

කත්තන්කුඩි, වනාතවිල්ලුව, නුවරඑළිය, හම්බන්තොට, වාලච්චේන, මල්වාන, අරුත්පොළ, යන ප්‍රදේශවලින් පහුණු කදවුරු 07 සොයාගත් බවද ඔහු සදහන් කලේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවයරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී මාද්‍ය අමතමිනි.

56,737 Viewers

10 Comments to “ත්‍රස්තවාදී පුහුණු කදවුරු හතක් සොයාගනී..”

  1. sathya says:

    Here Aruppola also they have found a training camp. Please check the Mosque next to Aruppola Kalyana Temple.

  2. HCC Leader says:

    Hambanthota Carlton Camp

  3. Mahasona says:

    ඇයි මහනුවර සොයන්නේ නැත්තේ කිරිඇල්ල නිසාද?

  4. Saradiel says:

    සැම රජයේ මුස්ලිම් පාසල් වල ඉගැන්වීම් ගැන සොයා බැලිය යුතුය

  5. Ranjan says:

    These fellows got the information in writing from India 03 months ago. leaders did not have `balls` to catch the fellows.

  6. Dilini says:

    Mepamana dewal wenakam minissu as kan wahagenada hitiye.Kawru hari pennala dena kotath sahajeewanayada kiyana illawwa nathiwenawa kiwwa. As kan wahagena hitiyama rakunada oka. Chinawala sirithak thiyenawa erate sitina Muslim janathawage hasirima sukshama widiyata nirikshanaya karana. Anna oluwa thiyena minissu. Thambiya kiyanne hondata oluwa athagala pana denna wage kathakarala genagedi wage toku anina jathiyak.

  7. Dilini says:

    Ape thawa moda Sinhala kandayamak innawa Apita innawa muslim yaluwo ekata kanabona hamoma thrasthayo nemei me anik moda thakathiru haththa. Okun thamai alwathurath niwala bonne. Sihi nuwanin hitiyoth hondai. Me gollo thamai Passa harunagamai wenama nidikaranne. Balapalla umbala unta andichcha andillak. Honda muna pennala sihiyen hitapalla. Dena gemak athin pain nemei oluwa pawichchikarala thithata deepalla.

  8. sadun says:

    thrasthawadiyo 150 ta puhunu kadawuru hathakma hadagena….. ane manda mehemath moda thrasthawadiyo

  9. saman says:

    mum mechara modai kiylanm hithuwe ne. mokada thrasthawadiyo 150ta kandawuru 7i. hmm. apita mukuth theren ne

  10. UNP GAL IBBA says:

    ඇයි කලුතර බලපිටිය ගාල්ල අලුත්ගම රාජිත නිසාද​?

Leave a Comment

Main News