ත‍්‍රස්තයන් සොයා යුද හමුදා විශේෂ ඒකකයක් කාත්තන්කුඩි මෙහෙයුම් අරඹයි.. හමුදාපති සෘජු අධීක්‍ෂණයේ..

April 27, 2019 at 3:22 am | lanka C news
ත‍්‍රස්තයන් සොයා යුද හමුදා විශේෂ ඒකකයක් කාත්තන්කුඩි මෙහෙයුම් අරඹයි.. හමුදාපති සෘජු අධීක්‍ෂණයේ..

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් කාත්තන්කඩි ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.

වාර්තා වන තොරතුරු අනුව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ සෘජු මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන විශේෂ ඒකකයක් විසින් මෙම මෙහෙයුම් දියත් කර ඇත.

ත‍්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් සොයමින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග කියා සිටී.

146,469 Viewers

22 Comments to “ත‍්‍රස්තයන් සොයා යුද හමුදා විශේෂ ඒකකයක් කාත්තන්කුඩි මෙහෙයුම් අරඹයි.. හමුදාපති සෘජු අධීක්‍ෂණයේ..”

  1. Gajaba says:

    Don’t tell where you will do your operation next. Enemy is reading them. Have some common sense.

    • ශ්‍රී ලංකික සිංහලයා. says:

      රී ලංකාව තුල සාදන සියලුම මද්රාසා පාසල්, අලුත් මුස්ලිම්, පල්ලි විශ්ව විද්‍යාල මේ පොන්න රජයට තහනම් කරන්න බැරි නම් සිංහලයන් වශයෙන් එකතුවී සියල්ල පොලවට සමතලා කල යුතුයි. මේක ශ්‍රී ලංකාව මිසක් අරබියක් නොවේ. සිංහලයා පරක්කු උනා වැඩිය. දැන්වත් මහා සංඝ රත්නය, කතෝලික පුජක තුමාලා රටට ආදරේ ජනතාව සමග එකතුවී මේ ඔඩු දුවා ඇති තුවාලය සනීප කල යුතුයි. මුන්ගේ ඌරා ජරාව කන සතෙකු මිස මුන් සලකන විදියට දෙවියෙකු නොවේ. හැම මගුලකමටම ඌරව සිහි කරනවා ඇරෙන්න වෙන දෙයක් නැත.

  2. Ganga772 says:

    Gon bijjo.. idiri selasum publish karanna epa .. thope maha ekage mole thamai umbalatath thiyenne

  3. Abhimaana says:

    මේ උදාර ලංකා භූමියයි
    වීරොධාර මා උපන් බිමයි
    මේක සිංහළුන් උපන් රටයි
    තේජමාන ජාතියේ නමයි…….

    මේ බිමේහි සුන්දරත්වයෙන්
    සෝභමාන දෙව්ලොවක් මැවේ
    ඒ ලොවේහි නිර්මලත්වයෙන්
    අම්බරේහි කීර්ති රැස් දිලේ……..

    මේ මනෝන ලංකා භූමියේ
    ඓතිහාසයන් සදා රැදේ
    වික්‍රමානු රාජ වංශයේ
    නාමයෙන් නැගෙන්න පුන් සදේ……

    ——අමිතා වැදිසිංහ——–

  4. සිංහල බන්ඩා says:

    ජඩපාලනය හිරේ දැමූ බුද්ධි නිලධාරීන් වහාම නිදහස් කර සේවයේ පිහිටුවිය යුතුය්. භීෂණ කාලයේ මෙන් හමුදාවෙන් අල්ලාගත් සැකකරැවන් හමුදා බුද්ධි අංශයෙන් ප්‍රශ්ණ කල යුතුය්. මොකද රටේ ආරක්ෂාව නිනැතින්ම දේසපාලනය හා බැදෙනවා. ඒ කියන්නෙ රනිලා අගමැති වී සහ කූජිත පොලිස්පති වී ඉන්න තාක් ආණ්ඩුවෙ ඉන්න තව්හීද් ඇමතිලා සහ උන්ගෙ කට්ටිය බේරිලා යටින් ගේම දෙනවාමය්. වහබි ත්‍රස්තයන් ලංකවෙන් තුරන් කරන්න නම් ⁣පර ගැති අලිකොටිසීනු නඩය බලයෙන් පහ කල යුතුමය්.

  5. Samarakoon says:

    Whatever you’re going to do, please do not announce it in advance.

    Always give the terrorist a big surprise!

    Thank you!

  6. GAJABA WALIMUNIDEWA says:

    Oh dear, why do you disclose information even before operations take place?

  7. Samanya miniss says:

    බුදු සරණයි මගේ හමුදා විරුවන්ට. ඔබේ අගය දැනෙන මේ මොහොත දේශපාලුවන්ට කලුනික වගේ ඇති. උන් හැමදාමත් හිතුවෙ උන්ගේ බඩගෝස්තරේ විතරයි. නමුත් ඔබ, හැමදාමත් හිතුවෙ අනුන්ගැන. ඔබට දළදා සමිදු පිහිටයි.

  8. Ranjan says:

    You would end up in `Yasapalanaya` jail. What ever it is do your job in the name of the country. Have a `SAFE DAY`. SURAKSITHA DAWASAK`.

  9. Kandy says:

    225 බේරාගැනීමට , ප්‍රගතිශීලි බලවේග යටත් කීරීමට,රටේ ආර්තික ප්‍රශ්නය යට ගැහීමට ,මැයි දිනය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව මෙරට මාධ්‍යය කීපයක්ද ,ආරක්ෂක අංශ වල ස්තානගත කර ඇති ඹත්තුකරැවන්ද,අන්තවාදීන් හා පාතාලයද යොදා ගෙන රට තුල කරගෙන යන ත්‍රස්තවාදී ක්‍රියා හෙලා දකිමු.
    බටහිර ඔත්තුකරවන් උඩින් මවන චිත්‍රයට නොරැවටෙන්න.

  10. Snow White says:

    Wow, this reminds me of SL Army’s victorious Thoppigala Operation!

    • අබු විජි හේරා  says:

      හා..හා..හා…වැඩිය උදම් අනන්ඩ එපා.
      අපේ රනිල් හාමු කිව්ව හමුදාව උජාරු කථා කීවට තොප්පිගල කියන්නෙ හද්ද කැලයක් කියල.

       

  11. S.B. says:

    අර අරාබි රටක අනුග්‍රහයෙන් විල්පත්තුවේ හදන් යන ගෙවල් සියල්ල පොළවට සමතලා කරලා දාන්න.

  12. Araliya says:

    Theruwan saranai kriyanvithayata sahabhagi Wana siyalu denata

  13. siyalu devi pihiten terroristsla winasa karanna hamudawanta hekiwewaaaaa.
    Come on Army commander good luck kill them all

  14. රටේ පාලකයන් දේශීය චින්තනය ගරු කරන පර ගැතිකම් නොකරන අය විය යුතුය. 80 දශකයට පෙර පැවති සමාජ ආර්ථික රටාව තුල අපි ආගම් වාදයක් ජාති වාදයක් දැක්කේ නෑ. ඒ තත්වය නැවතත් ඇති කර ජාතික සමගිය ඇති කිරීම වැදගත්. හමුදාවේ ගරුත්වය හා අගය රැකගෙන රට රකින්න ඉදරියට එන තරුණ තරුණියන් දිරිමත් කිරීම සඳහා වෙර දැරිය යුතුය. ආමි කාරයා උපාධි කාරයා පසු කරන අවස්ථාව මේක.

  15. මව්බිම වෙනුවෙන් පෙරට යන රණවිරුවන්ට ජයෙන් ජයම වේවා! ඔබලාට තිසරණ හා සියලුදෙවිපිහිට!

    කාදිනල් හිමිපාණෝ හොඳ කෙනෙක් බව අවිවාදිතයි. නමුත් මුන්වහන්සේ වදාරන්නේ සියල්ල සිදුවූ පසුවයි.
    ඥානසාර හිමි ඇතුළු දේශප්‍රේමී යතිවරු අනතුරු ඇග වුයේ බොහෝ කලක සිට ,තුන්කල් දැක්මක් ඇතිවයි.
    රාජ්‍ය නායක දෙපලට අද පඩිසන් දී තිබෙන්නේ මෙවැනි යතිවරුනට හා රණවිරුවන්ට සිරගත කරමින් දෙන වද හිංසා ය.

  16. Citizen says:

    Commene immediate operation in Wilpaththu area and arrest all theillegal immigrants and charge. Clear the area and replant trees.

  17. namal says:

    all the Best , we wish to win the game as soon

  18. Gamini M.A. says:

    Good Luck our NATIONAL HEROS. We always respect you. Some idiot people still don’t know your values. How you sacrifice your life on behalf of us. As nation we are with you always. GO AHEAD GIANTS.